LED TV

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    LED TV walin hoda brand eka mokakda???
    Me dawas wala sale dala thiyena places dannawanam kiyanna pl....
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොදම sony , lg

    බජට් නම්
    දම්රෝ , ඉන්නොවේෂ් , හයිසෙන්ස් ,
    එලෙච්ටෝනික් බඩුවක් ගන්නවානම් වර්රන්ටි හොදම දම්රෝ
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    ape ayya lagadi singer eken 40 inch led ekak gsthha 80k wagelu. 3 yrs warranty free washine machine h1k hambuna 26k withara watina
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය සින්ගේර් අබාන්ස් සොෆ්ත්ලොගික් ලගේ වුන්ගේ බ්‍රෑන්ඩ් නේම් වලින් එන චයිනිස් කටු නම් ගන්න එපා නිකන් දෙනවා කිව්වත් , ඒවායේ කිසිම කොලිටියක් නැහැ බදු සුවරු ත් නැහැ ඊට වඩා දම්රෝ ඉන්නොවෙක්ස් එක 1000කින් හොදා
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ දවස් වල ඉලෙක්ට්‍රික් බඩු වල ගනන් වැඩි වෙලා.