He had promised to make Sinhalese the national 1anguage and Buddhism the
national religion. He was a brown "pukka sahib" English-educated and born a
Christian; he had decided on nativism and converted to Buddhism, and
had become a champion of the Sinhalese language. It was the start of the
unraveling of Ceylon.
මු තමයි රටම කෑවේ
සිරාවට ඕකයි ඔකාගෙ ගැනියි සහ දෙමහල්ලන්ගෙම දුවයි තමා කෑවෙ මෙ රට නහුතෙටම.
ඊට පස්සෙ අනික් පැත්තෙන් ජේ ආර් ඊට පස්සෙ ජේ ආර්ගෙම ප්‍රතිපත්ති එලෙසින්ම ගේනියන රනිල්. මහින්ද කියන්නෙත් බණ්ඩරනායක ශ්‍රිමතානන් කියන ගූ හේරා ගෙ ප්‍රතිපත්තිය යම් යම් අයුරින් ගෙනිච්ච එකෙක්. මහින්දලා ,ප්‍රෙමදාසලා ඒ වගෙම මේ කාලකණ්ණි මනාපක්‍රමෙ සියල්ල බිහිවෙන්න ගත්තෙ ජේ ආර් ගෙ අමනොඥ ප්‍රතිපත්ති නිසා. 77 න් පස්සෙ තමා දූෂිත මැර දේශපාලනය හොර ඡන්ද දැමීම කියන එව්වා පටන් ගත්තෙ. රටෙ ත්‍රීවිලර් සංස්කෘතිය, කුඩු අබිං එන්න ගත්තෙත් ඔය 77 න් පස්සෙ. එකෙක්වත් අපි ගැන හිතලා නැහැ බන්. උන්ගෙ ගොන් ආතල් ගත්තා මිසක් .

මාධ්‍යය නෙවෙයි, පොඩ්ඩක් පාරට බැහලා බලපන් කෝ කරලා තියෙන දේවල්. 