Lee Kuan Yew ගෙ ලංකාව ගැන මතකය.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    He had promised to make Sinhalese the national 1anguage and Buddhism the
    national religion. He was a brown "pukka sahib" English-educated and born a
    Christian; he had decided on nativism and converted to Buddhism, and
    had become a champion of the Sinhalese language. It was the start of the
    unraveling of Ceylon.

    මු තමයි රටම කෑවේ

    සිරාවට ඕකයි ඔකාගෙ ගැනියි සහ දෙමහල්ලන්ගෙම දුවයි තමා කෑවෙ මෙ රට නහුතෙටම.
    ඊට පස්සෙ අනික් පැත්තෙන් ජේ ආර් ඊට පස්සෙ ජේ ආර්ගෙම ප්‍රතිපත්ති එලෙසින්ම ගේනියන රනිල්. මහින්ද කියන්නෙත් බණ්ඩරනායක ශ්‍රිමතානන් කියන ගූ හේරා ගෙ ප්‍රතිපත්තිය යම් යම් අයුරින් ගෙනිච්ච එකෙක්. මහින්දලා ,ප්‍රෙමදාසලා ඒ වගෙම මේ කාලකණ්ණි මනාපක්‍රමෙ සියල්ල බිහිවෙන්න ගත්තෙ ජේ ආර් ගෙ අමනොඥ ප්‍රතිපත්ති නිසා. 77 න් පස්සෙ තමා දූෂිත මැර දේශපාලනය හොර ඡන්ද දැමීම කියන එව්වා පටන් ගත්තෙ. රටෙ ත්‍රීවිලර් සංස්කෘතිය, කුඩු අබිං එන්න ගත්තෙත් ඔය 77 න් පස්සෙ. එකෙක්වත් අපි ගැන හිතලා නැහැ බන්. උන්ගෙ ගොන් ආතල් ගත්තා මිසක් .

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ උනාට මහින්ද හොදයි අනෙක් නායකයෝ එක්ක බලනකොට, කවුද කියපන් මහින්ද වගේ ලොකු සංවර්ධනයක් කරේ, අවුරුදු 25+ යුද්ධයකුත් ඉවර කරලා? පොඩ්ඩක් පාරේ ගිහින් බලපන් පාරවල් හොදට හදලා තියෙන හැටි. මහින්දගේ වැරදි නෙවෙයි ප්‍රශ්ණය, මහින්ද ලං කරගෙන හිටපු උන් තමයි ප්‍රශ්ණය, උන් ලං නොකරත් බෑ, මොකද උන්ව අයින් කරලා කාව ගන්නද? ලංකාවේ හොද දේශපාලකයෝ වැඩියේ නෑ බන්.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඒ උනාට මහින්ද හොදයි අනෙක් නායකයෝ එක්ක බලනකොට, කවුද කියපන් මහින්ද වගේ ලොකු සංවර්ධනයක් කරේ, අවුරුදු 25+ යුද්ධයකුත් ඉවර කරලා? පොඩ්ඩක් පාරේ ගිහින් බලපන් පාරවල් හොදට හදලා තියෙන හැටි. මහින්දගේ වැරදි නෙවෙයි ප්‍රශ්ණය, මහින්ද ලං කරගෙන හිටපු උන් තමයි ප්‍රශ්ණය, උන් ලං නොකරත් බෑ, මොකද උන්ව අයින් කරලා කාව ගන්නද? ලංකාවේ හොද දේශපාලකයෝ වැඩියේ නෑ බන්.

    මහින්ද බණ්ඩාරනායක ජෙ ආර් ප්‍රෙමදාස හයිබ්‍රිඩ් එකක් බන්. අනික මහිනදගෙ කාලෙ රටෙ ජනමාධ්‍ය වැඩි. ඉතිං එ හරහා එයා එකක් කළොත් 10 ක කැටයම් පෙන්නුවා. එකයි මිනිස්සු කියන්නෙ දැනෙන සංවරධනයක් කළා කියල.
    මහිනද ලොකුවට මවා පෑවා මාධ්‍ය හරහා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මහින්ද බණ්ඩාරනායක ජෙ ආර් ප්‍රෙමදාස හයිබ්‍රිඩ් එකක් බන්. අනික මහිනදගෙ කාලෙ රටෙ ජනමාධ්‍ය වැඩි. ඉතිං එ හරහා එයා එකක් කළොත් 10 ක කැටයම් පෙන්නුවා. එකයි මිනිස්සු කියන්නෙ දැනෙන සංවරධනයක් කළා කියල.
    මහිනද ලොකුවට මවා පෑවා මාධ්‍ය හරහා.

    :no: මාධ්‍යය නෙවෙයි, පොඩ්ඩක් පාරට බැහලා බලපන් කෝ කරලා තියෙන දේවල්.