Lee Kuan Yew ගෙ ලංකාව ගැන මතකය.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    I met him on several occasions in Singapore after he became
    president and tried to convince him that this conflict could not be solved
    by force of arms. A political solution was the only way,

    :lol::lol:
    ඒ කතාව හරි බන්. පොර කියලා නැහැ නේ ප්‍රභාකරන්ව පරද්දන්න බැහැ කොටින්ව පරද්දන්න බැහැ කියලා .පුළුවන් කියලා කියලත් නැහැ .හමුදාවෙන් පුළුවන් ප්‍රභාකරන්ව ,කොටින්ව පරාද කරන්න ,ඒත් ප්‍රශ්නෙ විසඳිලා නැහැ නේ තාම ? තමා අළු යට ගිණි පුපුරු වගෙ පොඩ්ඩ පොඩ්ඩ උඩට ලියලනවා .ඔච්චර යුද්ධෙන් දෙමල මිනිස්සුන්ව බෙරගත්තා නම් ඇයි උතුරෙ උන්ගෙ ඡන්දෙ මහින්දට නොලැබි මෙලො දෙයක් නොකළ දෙමළ ජාතික සන්ධානයටම හම්බ උනෙ ? පෙනවා නෙ මෙතන අපි හිතන් ඉන්න දේ නෙමෙ වෙන දෙයක් තියෙන්නෙ කියල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    දෙමෙල්ලු ටිකයි තම්බි ඔක්කොම මරල දාපු දවසට ලංකාව දියුණු වෙයි කියන එක විහිළුවක්.
    දකුණේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය උතුරේ පාලනයක් ගැන උනාට යාපනේ ගිහින් සතියක් ඉන්නකොට තේරෙයි එහෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය වතුර කියල.

    singapore malaysia වල ඉහල තැන්වල ඉන්නේ දෙමල මිනිස්සු. උන්ගේ මුතුන්මිතෝ ලංකාවේ ගිය අය
    බණ්ඩාර නායක පප්පට පින්සිද්ද වෙන්න. ලංකාව ලෝකේ ලස්සනම රටලු මේ රටෙන් පිට ගිහින් නැතිඅවුන් හිතන්නේ එහෙම තමයි. singapore වල MRT ස්ටේෂන් එකක තියෙන quality එක ලංකාවේ කටුනායක airport එක වත් නැහැ.

    අපිට තෙල්/රත්තරන් අඩුම තරමේ ලංකාවේ පිටට export කරන්න තරම් ලුණු වත්ති තියෙනවද?
    එහෙනම් මොකටද බන් අපේ රට ගිලගන්න අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණ කරන්නේ ?
    සුද්දොන්ට අපේ රට අල්ල ගෙන ඇති වැඩේ මොකක්ද ? (ගාර්මන්ට් වලින් සුද්දීඔන්ට යවන ජංගි ටික මහල වෙලාවට නොයව්වොත් රටීන් බාගයක් බඩගින්නේ )

    ඔය තමයි බිල්ලා ඕකා මවන්නේ දේශපාලුවෝ
    සරලව මහේමයි
    ලංකාව තමයි ලෝකේ උතුම්ම රට (තාත්ත දුව දුෂණය කරනවා තමයි ඒවා අදාල නෑ )
    මේ රට ගිලගන්න බලාගෙන බටහිර ජාතින් බලාගෙන ඉන්නවා
    උතුරේ මෙන්ම පාලනයක් ඉල්ලනවා
    ඉතින් උබල අපත් එක්ක එකතුවෙලා මෙහෙ ඉන්න දෙමෙල්ලුයි තම්බි ටිකයි බලර දාල රට බෙර ගනිල්ලා
    ඕක තමයි දේශපාලුවන්ගේ ටොපිය ඉතින් කාපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: ratadel

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඒ කතාව හරි බන්. පොර කියලා නැහැ නේ ප්‍රභාකරන්ව පරද්දන්න බැහැ කොටින්ව පරද්දන්න බැහැ කියලා .පුළුවන් කියලා කියලත් නැහැ .හමුදාවෙන් පුළුවන් ප්‍රභාකරන්ව ,කොටින්ව පරාද කරන්න ,ඒත් ප්‍රශ්නෙ විසඳිලා නැහැ නේ තාම ? තමා අළු යට ගිණි පුපුරු වගෙ පොඩ්ඩ පොඩ්ඩ උඩට ලියලනවා .ඔච්චර යුද්ධෙන් දෙමල මිනිස්සුන්ව බෙරගත්තා නම් ඇයි උතුරෙ උන්ගෙ ඡන්දෙ මහින්දට නොලැබි මෙලො දෙයක් නොකළ දෙමළ ජාතික සන්ධානයටම හම්බ උනෙ ? පෙනවා නෙ මෙතන අපි හිතන් ඉන්න දේ නෙමෙ වෙන දෙයක් තියෙන්නෙ කියල

    මට පුළුවන් නම් කියපන් යුද්දෙකින් ජයග්‍රහණයක් ලබන විදිහ
    යුද්දෙන් මැරිච්ච හමුදාවේ LTTE එකේ ඔක්කොම ජිවිත වලට ආයේ පන දීලා ගාර්මන්ට් එකක් ඇරලා රෙදි මහුවොත් ඒ මිනිස්සුන්ව දාල එතකොට මොකද හිතන්නේ
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ඕකේ කියන විදියට දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන එක අනුමත කරන්න බෑ. දෙමල්ලු මේ රටේ පාලනය කරන්නේ ගත්තේ සේන හා ගුත්තියගේ ඉදලා, ඊට කලින් හිටියේ සුරතිස්ස කියලා සිංහල රජ කෙනෙක්. දෙමළ්ලු මේ රටට අහසින් පාත්වෙලා, වෙනම පාලනයක් ඉල්ලන එක කොහෙත්ම සාධාරණ නෑ. අනික ගොඩක් දෙමල්ලුන්ට ඕනේ කොටසක් නෙවෙයි, මුළු රටමයි. මේ ගැන පෙටිෂන් එකකුත් මම දැක්කා තියෙනවා චේන්ජ් සයිට් එකේ, උන්ට අනුව මේ මුළු රටම උන්ගේ ,අපි ඉන්දියාවේ ඉදලා සරණාගතයෝ විදියට ඇවිත් රට අල්ලපු උන්.

    අද උතුරේ දෙමල්ලු ඉන්නේ තමිල් නාඩුවට ඒක ළග නිසයි, නැතුව වෙන හේතුවක් නිසා නෙවෙයි. දෙමළ ප්‍රශ්නයට විසදුමක් කොහොමත් අවශ්‍යයි, මොකද ඕක 1948 ඉදලා තියෙන දෙයක්, තාමත් අළු යට ගිනි වගේ තියෙන්නේ කොයි වෙලාවේ පුපුරයිද කියලා කියන්න බෑ. මම යෝජනා කරන්නේ දෙමල්ලුන්ට වෙනම පාලනයක් දෙන්නේ නැතුව දෙමලුන්ගේ ප්‍රශ්ණ පළාත් සභාව හරහා විසදන්න ක්‍රමයක් හදන එක. ජාතික භාෂාව ඉංග්‍රීසි කරන්න ඕනේ, හැම ඉස්කෝලෙකම ඉංග්‍රීසි භාෂාව 1 ඉදලා උගන්වන්න ඕනේ, හැම විෂයක්ම ඉංග්‍රිසි භාෂාවෙන් තියන්න ඕනේ අනෙක් භාෂාව වෙනම විෂයක් ලෙස උගන්වන්න ඕනේ,සිංහල තිබ්බා කියලා කිසිම වැඩක් නෑ, ඒකෙන් වෙන්නේ උසස් අධ්‍යාපනයට බාධා වෙන එක විතරයි, නමුත් හැමෝටම පොඩි කාලේ ඉදලා ඉංග්‍රීසි කියලා දුන්නා නම්, එහෙනම් අපිට ලේසියෙන් පුලුවන් බටහිර දැනුම උකහාගෙන ඒකෙන් රට දියුණු කරන්න, දෙමල්ලුන්ගේ ඉඩම් ටික ආයි උන්ට දෙන්න ඕනේ නමුත් ප්‍රදේශයට බුද්ධි අංශදාලා කොටි ගැන හෙවිල්ලෙන් ඉන්න ඕනේ, උතුරේ ආරක්ෂාව වැඩි කරන්න චෙක් පොයින්ට්ස් දාන්න ඕනේ, උතුරේ ආරක්ෂාව තරකරන්න ඕනේ, මිනිස්සු ජීවත් වෙන්නේ නැති නමුත් ඒ තරම් දුරකින් නොවන පැත්තකට හමුදා කදවුරු ටික ගෙනියලා, හමුදාව රෙඩිපිට තියන්න ඕනේ මොනවා හරි ගේමක් ගියොත් පාලනය කරන්න. එතකොට මිනිස්සුත් සතුටෙන්, ආරක්ෂාවක් හොදයි.

    උතුරට සිංහල, මුස්ලිම් මිනිස්සු ටික ටික රිංගවන්න ඕනේ, සිංහල ව්‍යාපාර මුස්ලිම් ව්‍යාපාර ඇතිකරවන්න ඕනේ, දකුණේ හැම ව්‍යාපාරයකම වගේ බ්‍රාන්ජ් එකක් එහෙට ගෙනියන්න ඕනේ.
    එතකොට දෙමල්ලුන්ට ඉඩක් ලැබෙනවා අනෙක් ජාතින් එක්ක එකට ඉන්න හැටි ඉගෙන ගන්න. උන් තනියම හිටියම තමයි උන්ගේ දේශපාළකයන්ට වෙනම පාලනයක් ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ, නමුත් සිංහල, මුස්ලිම් ඔක්කොම වගේ හිටියම රට බෙදන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. දකුනේ දෙමළ්ලුන්ට ඉන්න හොද නම්, උතුරේ සිංහල මුස්ලිම් හිටියටම වැරදිනෑ, රටේ උත්සව වගේ තියෙන කොට උතුරේත් ඒවා තියන්න ඕනේ දකුණ්ට විතරක් සීමා කරන්නේ නැතුව, උතුරේ සංවර්ධනයට ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කරන්න ඕනේ, ඒත් එක්කම උතුරෙන් මධ්‍යයම රජයට ලැබෙන ආදයම වැඩි කරන්න උතුරේ ව්‍යාපාර, රැකියා අවස්ථා හදන්න ඕනේ. මේවා ටික කරොත් ගේමක් නැතුව උතුරේ ප්‍රශ්ණය විසදන්න පුලුවන්.

    Agreed!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දෙමෙල්ලු ටිකයි තම්බි ඔක්කොම මරල දාපු දවසට කියන එක විහිළුවක්.
    දකුණේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය පාලනයක් ගැන උනාට යාපනේ ගිහින් සතියක් ඉන්නකොට තේරෙයි එහෙ මිනිස්සුන්ට තියෙන ලිකුම ප්‍රශ්නය වතුර කියල.

    singapore malaysia වල ඉහල තැන්වල ඉන්නේ දෙමල මිනිස්සු උන්ගේ මුතුන්මිතෝ ලංකාවේ ගිය අය
    බණ්ඩාර නායක පප්පට පින්සිද්ද වෙන්න. ලංකාව ලෝකේ ලස්සනම රටලු මේ රටෙන් පිට ගිහින් නැතිඅවුන් හිතන්නේ එහෙම තමයි singapore වල MRT ස්ටේෂන් එකක තියෙන quality එක ලංකාවේ කටුනායක airport එක වත් නැහැ.

    අපිට තෙල්/රත්තරන් අඩුම තරමේ ලංකාවේ පිටට export කරන්න තරම් ලුණු වත්ති තියෙනවද?
    එහෙනම් මොකටද බන් අපේ රට ගිලගන්න අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණ කරන්නේ ?
    සුද්දොන්ට අපේ රට අල්ල ගෙන ඇති වැඩේ මොකක්ද ? (ගාර්මන්ට් වලින් සුද්දීඔන්ට යවන ජංගි ටික මහල වෙලාවට නොයව්වොත් රටීන් බාගයක් බඩගින්නේ )

    ඔය තමයි බිල්ලා ඕකා මවන්නේ දේශපාලුවෝ
    සරලව මහේමයි
    ලංකාව තමයි ලෝකේ උතුම්ම රට (තාත්ත දුව දුෂණය කරනවා තමයි ඒවා අදාල නෑ )
    මේ රට ගිලගන්න බලාගෙන බටහිර ජාතින් බලාගෙන ඉන්නවා
    උතුරේ මෙන්ම පාලනයක් ඉල්ලනවා
    ඉතින් උබල අපත් එක්ක එකතුවෙලා මෙහෙ ඉන්න දෙමෙල්ලුයි තම්බි ටිකයි බලර දාල රට බෙර ගනිල්ලා
    ඕක තමයි දේශපාලුවන්ගේ ටොපිය ඉතින් කාපල්ලා
    මට පෙන්නෙ උඹ ඉන්නෙත් දෙශපාලනික වශයෙන් මේ කාරනා සම්බන්ධව මන් ඉන්න මතෙම වගෙ .එහෙම හිතිච්ච නිසා උත්තරයක් දෙන්නම්. අපිට කවුරුවත් කුමන්ත්‍රන කරන්නෙ නැහැ බන් අපෙ මොනවද හරි හමන් දෙයක් තියෙනෙන් අධිරාජ්‍ය වාදීන්ට. තෙ පොල් රබර් ද ? අපෙ තෙ නැති උනොත් උන් වෙන රටකින් තේ බොයි. ඒත් තේ පොල් රබර් වලට රටවල් ආකමණය කරන්නෙ නැහ නේ වර්තමානෙ.
    ඉස්සර සිලොන් කලෙ ලංකාවෙන් ගිය දෙමළ උගතුන් උඹ කිව්වා වගෙ මැලෙසියා ,සිංගප්පූර් වල ඉන්නවා. සිංගප්පුරුවෙ ලී කුවාන් යු එක්ක හිටිය විදෙශ ඇමතිත් ලංකාවෙ දෙමල මනුස්සයෙක්. අන්තිමට ඒ මනුස්සය උප අගමැතිත් උනා. හැබැයි අපෙ දෙමළ එකෙක් විපක්ෂ නායක උනොත් අපෙ එවුන් මර ලතොනි දෙනවා.

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒ කතාව හරි බන්. පොර කියලා නැහැ නේ ප්‍රභාකරන්ව පරද්දන්න බැහැ කොටින්ව පරද්දන්න බැහැ කියලා .පුළුවන් කියලා කියලත් නැහැ .හමුදාවෙන් පුළුවන් ප්‍රභාකරන්ව ,කොටින්ව පරාද කරන්න ,ඒත් ප්‍රශ්නෙ විසඳිලා නැහැ නේ තාම ? තමා අළු යට ගිණි පුපුරු වගෙ පොඩ්ඩ පොඩ්ඩ උඩට ලියලනවා .ඔච්චර යුද්ධෙන් දෙමල මිනිස්සුන්ව බෙරගත්තා නම් ඇයි උතුරෙ උන්ගෙ ඡන්දෙ මහින්දට නොලැබි මෙලො දෙයක් නොකළ දෙමළ ජාතික සන්ධානයටම හම්බ උනෙ ? පෙනවා නෙ මෙතන අපි හිතන් ඉන්න දේ නෙමෙ වෙන දෙයක් තියෙන්නෙ කියල

    na mchn , ube varadi.. mama kiyanawata jaffna gihin hoyala balapn..

    uthura kiyanne thanikara tamilnadu vala kotasak vage, army karayo nattam indiawema kotasak venawa..

    anika ubela danne nathuwa athi, uthure unta sanvardane one na, unta one venama ratak..

    mama kiyanne nam me yana vidiyata ayemath loku vinasayak venawa kiyala...

    anika mchn uthure deshapalanayak naha, ehe tiyenne catholica palanayak..catholica kurusa ballo thama okkoma karanne, borunam gihin balapan..demala un sinhala unta vaira karanawa, unge rata sinhala un allan innawa kiyala..sahajivane magulak na ehe..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මට පෙන්නෙ උඹ ඉන්නෙත් දෙශපාලනික වශයෙන් මේ කාරනා සම්බන්ධව මන් ඉන්න මතෙම වගෙ .එහෙම හිතිච්ච නිසා උත්තරයක් දෙන්නම්. (1)අපිට කවුරුවත් කුමන්ත්‍රන කරන්නෙ නැහැ බන් අපෙ මොනවද හරි හමන් දෙයක් තියෙනෙන් අධිරාජ්‍ය වාදීන්ට. තෙ පොල් රබර් ද ? අපෙ තෙ නැති උනොත් උන් වෙන රටකින් තේ බොයි. ඒත් තේ පොල් රබර් වලට රටවල් ආකමණය කරන්නෙ නැහ නේ වර්තමානෙ.
    ඉස්සර සිලොන් කලෙ ලංකාවෙන් ගිය දෙමළ උගතුන් උඹ කිව්වා වගෙ මැලෙසියා ,සිංගප්පූර් වල ඉන්නවා. සිංගප්පුරුවෙ ලී කුවාන් යු එක්ක හිටිය විදෙශ ඇමතිත් ලංකාවෙ දෙමල මනුස්සයෙක්. අන්තිමට ඒ මනුස්සය උප අගමැතිත් උනා. හැබැයි අපෙ දෙමළ එකෙක් විපක්ෂ නායක උනොත් අපෙ එවුන් මර ලතොනි දෙනවා.

    (1) loka deshapalanaya gana kisima danumak nathi kenek kiyala penawa.. :lol::lol:

    geopolitics kiyala deyak ahala nadda?? deyak gana lokuvata katha karanna issella poddak a de gana igena ganin mchn..moda katha nokiya

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒ කතාව හරි බන්. පොර කියලා නැහැ නේ ප්‍රභාකරන්ව පරද්දන්න බැහැ කොටින්ව පරද්දන්න බැහැ කියලා .පුළුවන් කියලා කියලත් නැහැ .හමුදාවෙන් පුළුවන් ප්‍රභාකරන්ව ,කොටින්ව පරාද කරන්න ,(1)ඒත් ප්‍රශ්නෙ විසඳිලා නැහැ නේ තාම ? තමා අළු යට ගිණි පුපුරු වගෙ පොඩ්ඩ පොඩ්ඩ උඩට ලියලනවා .(2)ඔච්චර යුද්ධෙන් දෙමල මිනිස්සුන්ව බෙරගත්තා නම් ඇයි උතුරෙ උන්ගෙ ඡන්දෙ මහින්දට නොලැබි මෙලො දෙයක් නොකළ දෙමළ ජාතික සන්ධානයටම හම්බ උනෙ ? පෙනවා නෙ මෙතන අපි හිතන් ඉන්න දේ නෙමෙ වෙන දෙයක් තියෙන්නෙ කියල

    (1) prashne visadanna mahindatata karanna tibbe sinhala,muslim minissu uthure padinchi karana eka, eth eka kare naha..ehema kara nam okkoma prashna visadenawa..habai mahinda neganahira muslim janaya vadi kara..eka nisa neganahira demala ltte unta one vidiyata natanna ba dan..eth uthure ehama nokarapu nisa dan api ayemath vidavanawa..

    (2) oya demalu gana mukuth nodana ohoma katha karanna epa mchn..uthure inna demalunva palanaya karanna sakkili kurusa balloi+NGO+Tamilnadu...ekanisa mahinda kocchara unta salakvath okun mahindata chande denne na..karanna tibbe mama (1) kiyapu de vitarai..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    (1) loka deshapalanaya gana kisima danumak nathi kenek kiyala penawa.. :lol::lol:

    geopolitics kiyala deyak ahala nadda?? deyak gana lokuvata katha karanna issella poddak a de gana igena ganin mchn..moda katha nokiya

    මන් කිව්වෙ වර්තමානෙ ආක්‍රමණය කරන්නෙ නැහ කියලා මොකද වර්තමානෙ වටිනාම දෙ තෙල්.
    උඹ කියන්නෙ රටෙ පිහිටීම කියන කාරණෙද ? එහෙම කරන්න ඕනෙ නම් බන් මෙලහකට 0ගෙමක් දීලා ,අවුරුදු 30 ක් යුද්දෙම ඇති උන්ට පොයින්ට් එකකට අපෙ රටට කෙලින්න .හ නැද්ද කියපන් .ඒත් එහෙම වෙන්නෙ නැහැ නේ බන් ,

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මට පෙන්නෙ උඹ ඉන්නෙත් දෙශපාලනික වශයෙන් මේ කාරනා සම්බන්ධව මන් ඉන්න මතෙම වගෙ .එහෙම හිතිච්ච නිසා උත්තරයක් දෙන්නම්. අපිට කවුරුවත් කුමන්ත්‍රන කරන්නෙ නැහැ බන් අපෙ මොනවද හරි හමන් දෙයක් තියෙනෙන් අධිරාජ්‍ය වාදීන්ට. තෙ පොල් රබර් ද ? අපෙ තෙ නැති උනොත් උන් වෙන රටකින් තේ බොයි. ඒත් තේ පොල් රබර් වලට රටවල් ආකමණය කරන්නෙ නැහ නේ වර්තමානෙ.
    ඉස්සර සිලොන් කලෙ ලංකාවෙන් ගිය දෙමළ උගතුන් උඹ කිව්වා වගෙ මැලෙසියා ,සිංගප්පූර් වල ඉන්නවා. සිංගප්පුරුවෙ ලී කුවාන් යු එක්ක හිටිය විදෙශ ඇමතිත් ලංකාවෙ දෙමල මනුස්සයෙක්. අන්තිමට ඒ මනුස්සය උප අගමැතිත් උනා. හැබැයි අපෙ දෙමළ එකෙක් විපක්ෂ නායක උනොත් අපෙ එවුන් මර ලතොනි දෙනවා.

    ඔව් උබල අපි වගේ දෙතුන්දෙනක් ඕක තේරුම් ගත්තට ගොඩක් එවුන් තාම බිල්ලට බයයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට පෙන්නෙ උඹ ඉන්නෙත් දෙශපාලනික වශයෙන් මේ කාරනා සම්බන්ධව මන් ඉන්න මතෙම වගෙ .එහෙම හිතිච්ච නිසා උත්තරයක් දෙන්නම්. අපිට කවුරුවත් කුමන්ත්‍රන කරන්නෙ නැහැ බන් අපෙ මොනවද හරි හමන් දෙයක් තියෙනෙන් අධිරාජ්‍ය වාදීන්ට. තෙ පොල් රබර් ද ? අපෙ තෙ නැති උනොත් උන් වෙන රටකින් තේ බොයි. ඒත් තේ පොල් රබර් වලට රටවල් ආකමණය කරන්නෙ නැහ නේ වර්තමානෙ.
    ඉස්සර සිලොන් කලෙ ලංකාවෙන් ගිය දෙමළ උගතුන් උඹ කිව්වා වගෙ මැලෙසියා ,සිංගප්පූර් වල ඉන්නවා. සිංගප්පුරුවෙ ලී කුවාන් යු එක්ක හිටිය විදෙශ ඇමතිත් ලංකාවෙ දෙමල මනුස්සයෙක්. අන්තිමට ඒ මනුස්සය උප අගමැතිත් උනා. හැබැයි අපෙ දෙමළ එකෙක් විපක්ෂ නායක උනොත් අපෙ එවුන් මර ලතොනි දෙනවා.

    pissuda.. batahira balawega thiyanawa me rata gila ganna balagena, me rata alla gaththoth loke bala thulanayen 2/3 ayithi kara gaththa wage thamay.
    america wa athulu wijathika balawega walata oni me rata alla ganna, umbata eeka therenne nedda?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මන් කිව්වෙ (1)වර්තමානෙ ආක්‍රමණය කරන්නෙ නැහ කියලා මොකද වර්තමානෙ වටිනාම දෙ තෙල්.
    [B](2)උඹ කියන්නෙ රටෙ පිහිටීම කියන කාරණෙද ? එහෙම කරන්න ඕනෙ නම් බන් මෙලහකට 0ගෙමක් දීලා ,අවුරුදු 30 ක් යුද්දෙම ඇති උන්ට පොයින්ට් එකකට අපෙ රටට කෙලින්න .හ නැද්ද කියපන් .ඒත් එහෙම වෙන්නෙ නැහැ නේ බන් ,[/B]

    (1) na yaluwa oya varadi...oya ai me thel gana vitarak kiyavanne ? mchn mata ubeta okkoma kiyala denna baha, poddak kiyannam ubeta one nam vadipura igena ganna poth,videos,blogs dennam;

    sphere of influence kiyana ekai One Belt, One Road gana hoyala balanna oka counter karanna indiawai americawai ape ratata karana de hoyala balanna..meka mchn davas ganan katha karanna puluwan deyak, ubema hoyala igena ganin.. "country ekak thawath country ekak invade karanne oil valata vitarai kiyala kiyana ekama moda kathavak.. :lol::lol:

    (2) oyage danuma madi..thawa oya deval gana hoyala igena gena katha karanna nikam moda tharka nodi...onenam udaw karannam mchn..
     
    umba ithin point form eken kiyala deepanko, oka videos balala, poth balala igena ganna deyakda?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    umba ithin point form eken kiyala deepanko, oka videos balala, poth balala igena ganna deyakda?

    mchn local politics vunath point form eken igena ganna puluwanda ?mchn minissu marenakanma igena ganna deyak kohomada mchn point form kiayala denne?

    itin evagema thama kohomada geo politcs point form eken kiyanne ?

    ube igena ganna asai nam, mama save karan tiyena okkoma resources tikak dennam...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    mchn local politics vunath point form eken igena ganna puluwanda ?mchn minissu marenakanma igena ganna deyak kohomada mchn point form kiayala denne?

    itin evagema thama kohomada geo politcs point form eken kiyanne ?

    ube igena ganna asai nam, mama save karan tiyena okkoma resources tikak dennam...

    vimal weeravanshage youtube recourse da ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    vimal weeravanshage youtube recourse da ?

    :lol::lol::lol: paw bn ube... ubela vage un thama paksha badagena un kiyana hama deyakma karanna yanne,loke ita vadiya lokui mchn... methana mama ape rate kisima ekek gana mukut kiyala nane, ai bn hamatissema gonek vage katha karanne?? :lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    :lol::lol::lol: paw bn ube... ubela vage un thama paksha badagena un kiyana hama deyakma karanna yanne,loke ita vadiya lokui mchn... methana mama ape rate kisima ekek gana mukut kiyala nane, ai bn hamatissema gonek vage katha karanne?? :lol::lol::lol:

    ඉතින් අපි වගේ නොන්නු ගැන ඖකම්පා කරලා තේරුම් බේරුම් කළා දෙන්නකෝ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    mchn oya prashne oita vadiya gamburui, mchn ltte kiyanne ibe hadiccha deyak neme...

    demala kiyanne thamanta kiyala ratak nathi jathiyak..un hamoma balanne thamanta kiyala "demala ratak" hadaganna..oka mulinma un karanna giye indiawe..itapasse indiawe barivunama malasiya vala try kara ekath baru vuna..itapasse thama un ape rata allaganna hithuwe..

    balanna meka; https://en.wikipedia.org/wiki/Dravida_Nadu

    mchn mahinda sahenna vada kotasak uthurata kara, eth unta one kala bila api vage inna neme,unge ekama aramuna untama kiyala ratak hadaganna..un podi kale idanma brainwash karala tiyenne..apita unva hadanna baha..ada vunath oya uthurata gihin balanna, un sinhala minissunta vaira karanawa..un hitan inne unge rata api allan innawa kiyala..

    amataka karanna epa mchn pottu amman thama marila na, uge velava avama ayemath ape ratata ei..mama udin dapu links oya kiyewwada? mata kiyanna tiyenne mchn, mun thama unge eelam sihine atha- arala naha..unta ayemath pana ava MY3-ponil anduwen..

    vadi kal yanna issella ayemath patan gannawa mchn..mun ape buddhi-anshath durvala karanawa...

    salawa camp ekath vinasa kare anduwa..boruwata kiwwa ibe gini gatta kiyala..owa thama mchn false flag attacks kiyanne...godak rataval vala owa karanawa..ape rata dan palanaya karanne demala diaspora eka..vadikal nogihin ubeta mama kiyana eva therei..sahajivane kiyanne boruwak. uthuru-neganahira sahajivanayak na..onenam gihilla balanna, mama godak than vala gihin thama mewa kiyanne...sinhala api ravatuna...

    14681714_651874758314988_3975000352653457882_n.png

    මිනිස්සුන්ට රටක් ඕනේ කියලා එකපාරටම පාරට බැහැලා යුද්ධ කරන්න ගන්නේ නෑ. 1815 දී ලංකාව ඉංග්‍රීසින් ඇල්ලුවම 1818 දී ඌව වෙල්ලස්ස කියලා කැරැල්ලක් ඇතිවුනා, මේක ඇතිවීමට ප්‍රධානතම හේතුව තමයි ඉංග්‍රීසින්ගේ ප්‍රජාපීඩනය, ආගමට ජාතියට නිසි තැනක් ලබා නොදීම. ඊට පස්සේ සිංහලයන්ගේ ඉඩම් මුඩුබිම් ආඥා පනත කියලා එකක් ගෙනල්ලා ඉංග්‍රීසින් කොල්ල කනවා ඊට පස්සේ ඒවායේ කෝපි වවන්න ගන්නවා, සිංහලයෝ වැඩ කරන්න අදිමදි කරාම ඉන්දියාවෙන් කුළිකාරයෝ ගෙනවා, ඊට පස්සේ බලු බද්ද, ඇග බද්ද, සාප්පු බද්ද, කරත්ත බද්ද, තුවක්කු බද්ද වගේ බදු මහා ගොඩක් ගහලා මිනිස්සුන්ව තව තව පීඩාවට පත් කරනවා, මේ නිසා 1848 දී තව කැරැල්ලක් පටන් ගන්නවා, ඊට පස්සේ ඉංග්‍රීසින් මේ ගොඩක් ප්‍රශ්ණ හදාගත්තම මිනිස්සු ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගැහුවේ නෑ. ඊට පස්සේත් විවිධ ප්‍රශ්ණ තිබ්බා නමුත් 1848 ට කලින් වගේ දැඩි ලෙස මිනිස්සු පීඩාවට පත්වෙන දෙයක් තිබ්බේ නෑ. දෙවැනි ලෝක යුද්දේ දවස් වල ලංකාවේ තිබ්බා නිදහස් ව්‍යාපාරයක්, ඒකට ගොඩක් සහාය දුන්න මිනිස්සු තමයි වෘත්තීය සමිතියි, උගතුයි මේකට නායකත්වය දුන්නේ රොබට් ගුණවර්ධන, මේ ව්‍යාපාරයට බහුතරයක් වූ සාමාන්‍යය දුප්පත් ජනතාව වැඩි සහායක් දුන්නේ නෑ, නිදහසක් දිනා ගන්න මිනිස්සුන්ට ඒ හැටි උවමනාවක් තිබ්බේ නෑ.

    මේ උදාහරණ 2ක් විතරයි, ලෝකේ පුරාම වෙච්ච කැරලි , යුද්ධ දිහා බලනකොට පෙනෙන දෙයක් තමයි රටක් උවමනාව උනා කියලා කවුරුත් යුද්ධ කරන්නේ නෑ, මිනිස්සු යුද්ධ කරන්න ඊට වඩා ගිය හේතු තියෙනවා. ගොඩක් වෙලාවට බඩට වදින කොට, ආගමට, සංස්කෘතියට වදින කොට තමයි කැරලි අරවා මේවා පටන් ගන්නේ. මිනිස්සුන්ට හොද ජීවන ක්‍රමයක් තියෙන කොට, මිනිස්සුන්ගේ ආගම සංස්කෘතියට වෙන හානිය අවම උනාම මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නෑ රට කවුරු පාලනය කරත්, මේක නිසා තමයි තමිල් නාඩුවේ අච්චර කෝටි ගාණක් ඉදලත් ලොකු කැරැල්ලක් නැත්තේ මධ්‍යයම රජයට විරුද්ධව. නමුත් මේ මොන ප්‍රශ්ණ නැති උනත් සුළු කොටසක් කොහොමත් ඉන්නවා තමන්ගේම කියලා රටක් ඕනේ කියලා හිතන, උන් බලන්නේ මිනිස්සු කොහොම හරි එකතු කරගෙන තමන්ගේ අවශ්‍යයතා ඉටුකරගන්නයි, නමුත් මිනිස්සුන්ට උන්ට එකතුවෙන්න හේතුවක් නැති උනාම උන්ට කරන්න දෙයක් නෑ.

    LTTE එක උනත් ඇති වුනේ බණාඩරනායකලගේ ඉදලා තිබ්බ අදූරදර්ශී පාලන ක්‍රමය නිසයි. මේකෙන් දෙමලුන්ට ගොඩක් අවාසි උනා, ඊට පස්සේ කළු ජූලිය වගේ ඇති උනාම ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙලා ගියා, මේ අස්සේ ප්‍රබාකරන් උතුරට පැනපු කට්ටිය දඩමීමා කරගෙන රට අල්ලන්න ප්ලෑන් කරා. LTTE එකෙන් පැනපු, නිදහස් වෙච්ච සමාජිකයෝ ගොඩක් දෙනෙක් කියන කථාවක් තමයි උන් ඒකට එකතු වුනේ තමන්ට තිබ්බ ජීවන ප්‍රශ්ණ වලට පිළිතුරක් ප්‍රබාකරන් දෙයි කියලා බලාපොරොත්තු වෙච්ච නිසා කියලා, ඒ වගේම උතුරේ සමහර හමුදාවේ සොල්දාදුවේ දෙමලුන්ට හරියට සලකලා නෑ, උන්ගේ සමහර කෙල්ලෝ දූෂණය කරලා තියෙනවා, ප්‍රජාපීඩනයක් ගෙනියලා තියෙනවා මේ වගේ ගොඩක් ප්‍රශ්ණ දෙමළුන්ට උතුරේ තිබිලා තියෙනවා, මේවා ආණ්ඩුවේ අනුදැනුම මතම වෙච්ච දේවල් නෙවෙයි, සමහර ඒවා ආණ්ඩුව දන්නෙත් නෑ, දකූනේ මිනිස්සු දන්නෙත් නෑ. ගිය අවුරුද්දේ හමුදාවේ සැරයන් කෙනෙක්ට මරණීය දණ්ඩනය නියම වුනා පොඩි ළමයි 2 ක් සහා, තව මිනිස්සු 8 දෙනෙක් මැරුවා කියලා. මැරුවේ කොටිමද කියන්න මම දන්නේ නෑ, නමුත් නීතිය අතට ගන්න සෙබලුන්ට බෑ, ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. මේ වගේ නීතිය අතට අරගෙන මිනිස්සුන්ට දඩුවම් කරන්න ගත්තම, ඒකෙන් වාසිගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. හමුදාවේ හැම එකාම නරක උන් නෙවෙයි උන් දෙමළුන්ට ගොඩක් උදව් කරා, දෙමළුන්ව යුද්ධය තිබ්බ පැති වලින් බේරගත්තා, ප්‍රථමාධාර ලබා දුන්නා, දෙමළුන්ගේ ගෙවල් දොරවල් හදලා දුන්නා, නමුත් කිරි කලේට ගොම වැටුනම කිරි කලේම නරක් වෙනවා වගේ, වැරදි දෙක තුනක් තිබ්බත් ඇති හමුදාවේ නම කැත වෙන්න. සමහර විට ඒ දවස් වල දෙමළ නායකයෝ මේ සිද්දියත් වාසියට අරගෙන දෙමලුන්ට කියන්න ඇති අන්න අපේ ළමයි 2ක් සිංහල හමුදාවේ උන් මැරුවා, උන් උබලවත් මරයි ඊට කලින් අපිට එකතු වෙලා සටන් කරපල්ලා කියලා. දෙමළ නායකයෝ හමුදාවේ හොද කවදාවත් කියන්නේ නෑ, උන් වැරදිමයි හොයන්නේ. ඉතින් මේ වගේ තත්වයකදි, LTTE එකට මිනිස්සු එකතු වෙච්ච හේතුව පුදුමයක් නෙවෙයි.

    මහින්දගේ කාලේ ගොඩක් ප්‍රශ්ණ විසදිලා තිබ්බා ඒක තමයි කරුණා වගේ නායකයොත් හමුදාවේ පැත්තට ආවේ, නමුත් තාමත් උතුරේ දෙමළුන්ට හොද ජීවන මට්ටමක් නෑ, උන්ගේ නායකයෝ කියන්නේ උබලා වෙනම රටක් ඉල්ලපන් එතකොට අපි මේ ප්‍රශ්ණ විසදලා දෙන්නම් කියලා, එතකොට උන් වෙනම රටක් ඉල්ලනවා. ඉතින් ආණ්ඩුවේ වගකීම තමයි දෙමළ මිනිස්සුන්ගේ ආර්ථික, සමාජීය, ආගමික ප්‍රශ්ණ හොයලා බලලා විසදන එක එහෙම නැත්නම් උන්ගේ ඊළාම් සිහිනය නැති කරන්න බෑ. උන්ගේ ගොඩක් නායකයන්ට තමයි වෙනම රටක් ඕනේ මොකද උන් දන්නවා උන්ට වෙනම රටක් හම්බ උනොත් උන් තමයි ඒක පාලනය කරන්නේ කියලා, මේක බල කෑදර කම ප්‍රබාකරන් වගේ උන්ට තිබ්බේත් මේකයි, නමුත් සාමාන්‍යය මිනිස්සුන්ට ඕනේ පාඩුවේ ඉන්නයි. සිංහල දෙමළ මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ එකට ජීවත් උනා කිසිම ප්‍රශ්ණයක් නැතුව, ඉන්දියාවේ ඉදලා ආක්‍රමණ ඉදලා හිටලා ආවත් ඒවා ආවේ බල තණ්හාවට මිසක් වෙන හේතුවකට නෙවෙයි. ලංකාවේ ජීවත් වෙච්ච දෙමළ සිංහල මිනිස්සු අතර ප්‍රශ්ණ එන්න ගත්තේ බ්‍රිතාන්‍යයේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් ක්‍රමය නිසයි, ඊට පස්සේ ලංකාව පාලනය කරපු පාලකයන්ගේ අදූර දර්ශී පාලන ක්‍රමය නිසයි. මේක උන්ට විතරක් නෙවෙයි, අපිටත් අදාළයි, මේ ආණ්ඩුව දිගට දිගට දකුණේ සිංහල මිනිස්සුන්ව පීඩනයට පත් කරොත් දකුණේ මිනිස්සුත් පාරට බැහලා කැරලි ගහන්න ගනියි. ඉතින් ආණ්ඩුව දැනගන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම උසස් වෙන විදියට රට පාලනය කරන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    He had promised to make Sinhalese the national 1anguage and Buddhism the
    national religion. He was a brown "pukka sahib" English-educated and born a
    Christian; he had decided on nativism and converted to Buddhism, and
    had become a champion of the Sinhalese language. It was the start of the
    unraveling of Ceylon.

    මු තමයි රටම කෑවේ