Legal Size Pocket/Display Books

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Legal Size Documents දාන්න පුළුවන් Display Books ලංකවේ ගන්න තියෙනව ද ?

    සාමාන්‍ය එව්වට Legal Size දාන්න පුළුවන් උඩින් එලියට පනිනවා.

    25659325_1568653539850767_6025548196721229373_n.jpg



    මෙහෙම නැතුව Full Legal Size Paper එකම ඇතුලේ තියෙන එකක් ඕන.
     
    • Like
    Reactions: STU26015