Legend kiyanne matada?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kist-Absolute-Apple-Juice-1L-Pack.jpg
     
    • Haha
    Reactions: ELShock

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ යාළුවෙක් හිටිය. මිනිහ තමයි අපේ සෙට් එකේ පොදු බයිට.
    හොඳ, අහිංසක මනුස්සයෙක්. මොනව කියල විහිලු කරත් තරහ යන්නෙත් නෑ.

    අපි මිනිහට මුකුත් නොකියන වෙලාවට එයාම වචනයක් දාල ඉල්ලං බයිට් වෙනව. මනුස්සය විහිලුවට ලක්වෙන්න කැමතියි.

    මම හිතන්නෙ කට්ටිය උපහාසයට හරි එයා ගැන, එයාව වටකරගෙන කතා කරනවට කැමති ඇති. අනික් අය එයාගැන විශේෂ විදිහට පිළිගැනීමක් කරනව වගේ දැනෙනව ඇති.



    මේ කතාව ත්‍රෙඩ් එකට අදාල නැතුව ඇති. නිකමට දාන්න හිතුන....

    තනි උන් මිනිස්සු එහෙම තමයි බන්,
    පවු ඉතින්, මූටත් ඉතින් දන්න අදුරන, කතාකරන්න මිනිස්සූ ඉන්නෙ කිරියෙ විතරයි,