තෑන්ක් ස් බන් ! රට දෙහි කියලා ඉල්ලුවම හරි නේ .රට දෙහි.
View attachment 112685
Google කරහම දෙකටම එන්නේ දෙහි කියලා එකයි ඇහුවේ..lemon = ලෙමන්
lime = දෙහි
රට දෙහි කියල ඉල්ලන්න එපා.. කඩේ එකා උඹේ ගම කොහෙද කියල අහයි.තෑන්ක් ස් බන් ! රට දෙහි කියලා ඉල්ලුවම හරි නේ .
Google කරහම දෙකටම එන්නේ දෙහි කියලා එකයි ඇහුවේ..
------ Post added on Feb 11, 2021 at 8:32 AM
ඒ ෆැෂන් ෆෘට් නෙමේද?වැල්දෙහි කියනවා අහල නැතෙයි ?
වැල්දොඩං මක්කෙයි එතකොට ?රට දෙහි කියල ඉල්ලන්න එපා.. කඩේ එකා උඹේ ගම කොහෙද කියල අහයි.
උඹ සිංහලෙන් කියන නම අහපු හින්දයි කිවුවෙ. ලෙමන් කියලම ඉල්ලන්න.
ඒ ෆැෂන් ෆෘට් නෙමේද?
ඔවු නේ...වැල්දොඩං මක්කෙයි එතකොට ?