Linkedin එකේ සිංහලෙන් post දාන එවුන්ට සිංහලෙන් comment දැම්මාම ඉංග්‍රීසියෙන් reply කරන්නේ.

PolSambol.exe

Junior member
  • May 1, 2026
    36
    50
    18
    Linkedin එකේ සිංහලෙන් හැලි දාන පොන්නයෝ ටිකක් බිහිවෙල ඉන්නව නේ. උන්ට ගිහින් සිංහලෙන් comment එකක් දැම්මාම, ඉංග්‍රීසියෙන් තමයි reply කරන්නේ.

    මොන ජාතියේ පොන්නයෝද මන්දා.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,564
    113
    Linkedin එකේ සිංහලෙන් හැලි දාන පොන්නයෝ ටිකක් බිහිවෙල ඉන්නව නේ. උන්ට ගිහින් සිංහලෙන් comment එකක් දැම්මාම, ඉංග්‍රීසියෙන් තමයි reply කරන්නේ.

    මොන ජාතියේ පොන්නයෝද මන්දා.

    eka haali ponnayekuth hitha ridila account ekkuth hadagena me lagadi mekata awith thibbe :ROFLMAO: 👌
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හෑලි පොන්නයෝ හැමතැනම, දායක සබාවක් ඉන්නවා උන් මාරුවට පිට කහ ගන්නවා. Linkedin එකේ නම් රඟන තරමට වැඩ නැහැ. කෙල්ලෙක් interview කළා, ඒකිගේ Linkedin එකේ හැටියට හෙණ වැඩ කාරියක්, සතියට එකක් කරපු ලොකු වැඩ දානවා.
    අහපු කිසිම දෙයක්‌ දන්නේ නැහැ. Manual බලලලු වැඩ කරන්නේ. 😂