Lemonox Hosting The cheating company [මෙන්න තවත් හොරෙක්]

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Trouble maker ..!
If you take necessary action, he will be in trouble (behind the bars)

Plz forgive him.. I'm sure he'll apologise
 
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
:angry: මහා වංචාකාරයෙක් මම දැනුයි thread එක කියෙව්වේ හොදට.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කවුද බන් මේක බම්ප් කලේ , ඔය කම්පණි එකේ අයිතිකාරයා වෙන එකෙක් , මාර්ක්ස් මට 15ක් බේරුවා හැබැයි ටිකින් ටික , ඌ දැන් ඔය කම්පනි එකේ නෑලු , ඉතුරු සල්ලිත් අයිතිකාරයගෙන් ඉල්ලලා දෙන්නම් කියලා පොරොන්දු උනා අද මට කතා කරලා , මටත් ඉතුරු සල්ලි අමතක වෙලා තිබ්බේ