Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lenavo Laptops & Tabs SALE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් මේ වගේ සේල් එකකදි කට්ටිය අහන ප්‍රශ්න හා ඒවාට උත්තර.....

1. Laptop වලට වොරන්ටි කොහෙන්ද දෙන්නේ....?? ශොප් වොරන්ටිද? ඒජන්ට් වොරන්ටිද?

* අපි විකුණන්නේ ලංකාවේ ඒජන්ට් ගෙන්වන ඒජන්ට් වොරන්ටි ලැප්ටොප් විතරමයි.....  වොරන්ටි ප්‍රශ්නෙකදි කිසිම වෙලාවක අපි ලගට එන්න අවශ්‍ය නෑ.....

Hand-carry කරන ලද ලැප්ටොප් / සීරියල් වෙනස් කරපු ලැප්ටොප් / Refurbished ලැප්ටොප් / ලැප් එකේ සීරියල් එකක් බොක්ස් එකේ සීරියල් තව එකක් ..... ඒ වාගේ ලැප්ටොප් අපි කරන්නේ නෑ......

2. ඒජන්ට් වොරන්ටි නම් වොරන්ටි ගන්න පුලුවන් කොහෙන්ද?

* අබාන්ස් වොරන්ටි - කොළඹ අයට ඩුප්ලිකේෂන් පාරේ අබාන්ස් IT Service එකෙන් / නුවර අයට නුවර අබාන්ස් IT Service එකෙන් / ගාල්ලේ අබාන්ස් IT Service එකෙන් / බණ්ඩාරවෙල අබාන්ස් IT Service එකෙන් / රත්නපුරේ අබාන්ස් IT Service එකෙන්.... තව තියෙනවා ගොඩක් තැන්.... ඔය මට මතක ටික....

3. වොරන්ටි කොච්චර කාලයක් දෙනවද?

* අවුරුද්දක වොරන්ටි එක්ක වගේම අවුරුදු 2/3/4 වශයෙන් ලබා ගන්න පුලුවන්.

බැටරියට සහ පවර් පැක් (ඈඩප්ටර් එක/චාජරේ) එකට අවුරුද්දයි වොරන්ටි. අවුරුදු 2/3/4 වොරන්ටි යන ලැප් වලට අනිත් සියළුම උපාංග වලට ඒ ඒ කාල වකවානු වලට සම්පූර්ණ වොරන්ටියක් (එකට එකක් වශයෙන්) (ලැප් එකට ලැප් එකක් නෙවේ) දෙනවා....

4. ගෙවීමේ ක්‍රමයට (Installments) ගන්න පුලුවන්ද?

*  ඔව් පුලුවන්.....  Credit Card එකක් තියෙනවා නම්..... ඒ ඒ ක්‍රෙඩිට් කාඩ් එකට අදාල කෝල් සෙන්ටර් එකට කතා කරලා..... තමන් කැමති කාලෙකට Installment විදිහට ගෙවන්න හදා ගන්න පුලුවන්..... කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට......

5. මීටත් වඩා තවත් ප්‍රශ්න තියෙනවා අපිට දැන ගන්න.....??

* බොහොම සිම්පල් වැඩක්....... 0773-078-533 ට කෝල් එකක් දෙන්න.....  ඕනාම විස්තරයක් දැන ගන්න පුලුවන් ඒකෙන්......

[QUOTE="urajdrlk, post: 19264670, member: 1489"] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTnWUthaNgvLfG3_BHR0-sfAldMGBr_dPPNg2eM5dvblGcxerwsPQ[/IMG] [COLOR="Red"][B]සාමාන්‍යයෙන් මේ වගේ සේල් එකකදි කට්ටිය අහන ප්‍රශ්න හා ඒවාට උත්තර..... :yes: [/B][/COLOR] [COLOR="Blue"]1. Laptop වලට වොරන්ටි කොහෙන්ද දෙන්නේ....?? ශොප් වොරන්ටිද? ඒජන්ට් වොරන්ටිද? [/COLOR] * අපි විකුණන්නේ ලංකාවේ ඒජන්ට් ගෙන්වන ඒජන්ට් වොරන්ටි ලැප්ටොප් විතරමයි..... :yes: වොරන්ටි ප්‍රශ්නෙකදි කිසිම වෙලාවක අපි ලගට එන්න අවශ්‍ය නෑ..... :no: Hand-carry කරන ලද ලැප්ටොප් / සීරියල් වෙනස් කරපු ලැප්ටොප් / Refurbished ලැප්ටොප් / ලැප් එකේ සීරියල් එකක් බොක්ස් එකේ සීරියල් තව එකක් ..... ඒ වාගේ ලැප්ටොප් අපි කරන්නේ නෑ...... :no: [COLOR="Blue"]2. ඒජන්ට් වොරන්ටි නම් වොරන්ටි ගන්න පුලුවන් කොහෙන්ද? [/COLOR] * අබාන්ස් වොරන්ටි - කොළඹ අයට ඩුප්ලිකේෂන් පාරේ අබාන්ස් IT Service එකෙන් / නුවර අයට නුවර අබාන්ස් IT Service එකෙන් / ගාල්ලේ අබාන්ස් IT Service එකෙන් / බණ්ඩාරවෙල අබාන්ස් IT Service එකෙන් / රත්නපුරේ අබාන්ස් IT Service එකෙන්.... තව තියෙනවා ගොඩක් තැන්.... ඔය මට මතක ටික.... :D [COLOR="Blue"]3. වොරන්ටි කොච්චර කාලයක් දෙනවද? [/COLOR] * අවුරුද්දක වොරන්ටි එක්ක වගේම අවුරුදු 2/3/4 වශයෙන් ලබා ගන්න පුලුවන්. :yes: බැටරියට සහ පවර් පැක් (ඈඩප්ටර් එක/චාජරේ) එකට අවුරුද්දයි වොරන්ටි. අවුරුදු 2/3/4 වොරන්ටි යන ලැප් වලට අනිත් සියළුම උපාංග වලට ඒ ඒ කාල වකවානු වලට සම්පූර්ණ වොරන්ටියක් (එකට එකක් වශයෙන්) (ලැප් එකට ලැප් එකක් නෙවේ) දෙනවා.... :yes: [COLOR="Blue"]4. ගෙවීමේ ක්‍රමයට (Installments) ගන්න පුලුවන්ද? [/COLOR] * :yes: ඔව් පුලුවන්..... :) Credit Card එකක් තියෙනවා නම්..... ඒ ඒ ක්‍රෙඩිට් කාඩ් එකට අදාල කෝල් සෙන්ටර් එකට කතා කරලා..... තමන් කැමති කාලෙකට Installment විදිහට ගෙවන්න හදා ගන්න පුලුවන්..... කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට...... :D [COLOR="Blue"]5. මීටත් වඩා තවත් ප්‍රශ්න තියෙනවා අපිට දැන ගන්න.....?? :oo: :rolleyes: [/COLOR] * බොහොම සිම්පල් වැඩක්....... [COLOR="Red"][B]0773-078-533[/B][/COLOR] ට කෝල් එකක් දෙන්න..... :yes: ඕනාම විස්තරයක් දැන ගන්න පුලුවන් ඒකෙන්...... :yes: :D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom