Lenovo Laptop x240

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mage gawa lenovo x240 lap ekak thiyenawa. eke bios password dala thiyenne.eka nisa bios setup karanna widiyak na.eka remove karaganna widiyak danna kawuruhari innawada
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක කරන්න පුලුවන් එකම විදිය බෝර්ඩ් එකේ CMOS බැටරි එක ගලවලා , රැම් එකත් ගලවලා , විනාඩි 10 ඉදලා , ආපහු ඒවා දාලා , ලැප් එක ඔන් කරන එක.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඕක කරන්න පුලුවන් එකම විදිය බෝර්ඩ් එකේ CMOS බැටරි එක ගලවලා , රැම් එකත් ගලවලා , විනාඩි 10 ඉදලා , ආපහු ඒවා දාලා , ලැප් එක ඔන් කරන එක.

    ehema kara ban.eth hariyanne na