එහෙනම් ideapad කොහොමද?Ganna epa .. LOQ gaming lap godak warranty enawa. Mama dakka nisa kiyanne .. heating cn thama ..
Normal Lenovo lap nam supper .. mama 5 years use karanawa thama gaththa wagemai
desktop wala performance wadigannawa num lap da desktop da hoda
මම Laptop ගන්නේ game ගහන්න නෙවෙයි. මගේ Civil Engineering වැඩ වලට.laptop.lk
පැත්තවත් බලන්න හොඳ තැනක් නෙමෙයි නේද
වොරන්ටි කිවුවට මොනවා හරි උනොත් යුනිටි එකේම උඩ තට්ටුවෙ තියාගෙන රෙපෙයාර් කරලා දෙන්නෙ, හෑන්ඩ් කැරි කරලා ගේන ඒව උන්ට හරියට වොරන්ටි දෙන්න බැහැ
ගාන ටිකක් වැඩි උනත් ශුවර් තැනකින් බලලා ගන්න, අඩුවට දෙන්නෙ හෑන්ඩ් කැරි කරලා නිසා
හරි තැනකින් ගනින් පොඩි ලාබෙ හොයන්නෙ නැතිව
ඒක කොහොම උනත්
ගේම් ගහන්න ලැප්ටොප් ගන්න එපා, ඔය GPU වල හීට් එක නිසා ඉක්මනට Issues එන්න පුලුවන් (ගේම් ගහන්න ඕන නං Desktop එකක් හරි කන්සෝල් එකක් හරි ගන්න)
GPU Intensive වැඩ කරනවා නං (Video editing etc) ඒවට හරියන ලැපක් ගන්න
වැඩත් කරන්න ඕන ඉඳලා හිටලා ගේම් එකක් ගහනවා නං ඒකට හරියන ලැපක් ගන්න
ගේම් ගහන්න ලැපක් ගන්නවා කියන්නෙ වැඩක් නැහැ, බැටරි තියෙන්නෙ නැහැ, අනික GPU එකේ ෆුල් පවර් එක ගන්න ප්ලග් කරලා යූස් කරන්න වෙනවා ඩෙසක්ටොප් එකක් වගේ තමයි
https://www.nanotek.lk/product/lenovo-ideapad-slim-3-15irh8-core-i7-13th-gen-hමම Laptop ගන්නේ game ගහන්න නෙවෙයි. මගේ Civil Engineering වැඩ වලට.
Ideapad slim3 eka kohomada?
AMD RYZEN processor ගැන උඹලාගේ අදහස මොකක්ද
Thinkpad T series or P series.මම Laptop ගන්නේ game ගහන්න නෙවෙයි. මගේ Civil Engineering වැඩ වලට.
Ideapad slim3 eka kohomada?
How about Thinkpad E seriesThinkpad T series or P series.
Little pricy, these are by far the best windows laptops you can buy, worth every penny.
Meka aragena 1yr wage wenawa.. performance wise nm.. gaming wage aluth aaa games 1080p 60+ fps play karanna puluwan kisisma issue ekak natuwa... Mama nm wadi hariyak karanne meke games play karana eka tama.. mekath ekka ma cooling pad ekakut gatta nm hodai. Hbi mchn meke display issue ekak awa aragena masa 4 n wage passe.. display eka replace Kara warranty eken ma. Meka low me series eke manufacturer awulk kiyla tama kiyanne... Eeta amatarawa kiyanna nm ehema loku issue ekak naha. Performance wise ganata hariyanna supiri lapa