laptop.lk
පැත්තවත් බලන්න හොඳ තැනක් නෙමෙයි නේද
වොරන්ටි කිවුවට මොනවා හරි උනොත් යුනිටි එකේම උඩ තට්ටුවෙ තියාගෙන රෙපෙයාර් කරලා දෙන්නෙ, හෑන්ඩ් කැරි කරලා ගේන ඒව උන්ට හරියට වොරන්ටි දෙන්න බැහැ
ගාන ටිකක් වැඩි උනත් ශුවර් තැනකින් බලලා ගන්න, අඩුවට දෙන්නෙ හෑන්ඩ් කැරි කරලා නිසා
හරි තැනකින් ගනින් පොඩි ලාබෙ හොයන්නෙ නැතිව
ඒක කොහොම උනත්
ගේම් ගහන්න ලැප්ටොප් ගන්න එපා, ඔය GPU වල හීට් එක නිසා ඉක්මනට Issues එන්න පුලුවන් (ගේම් ගහන්න ඕන නං Desktop එකක් හරි කන්සෝල් එකක් හරි ගන්න)
GPU Intensive වැඩ කරනවා නං (Video editing etc) ඒවට හරියන ලැපක් ගන්න
වැඩත් කරන්න ඕන ඉඳලා හිටලා ගේම් එකක් ගහනවා නං ඒකට හරියන ලැපක් ගන්න
ගේම් ගහන්න ලැපක් ගන්නවා කියන්නෙ වැඩක් නැහැ, බැටරි තියෙන්නෙ නැහැ, අනික GPU එකේ ෆුල් පවර් එක ගන්න ප්ලග් කරලා යූස් කරන්න වෙනවා ඩෙසක්ටොප් එකක් වගේ තමයි