Lenovo ගනින් කිසිම අවුලක් නෑ හොදට පාවිච්චි කරන්න පුලුවන්..මගේ තියෙනේත් Lenovo 3Rd Gen Core i3 එකක්..2013 ගත්තේ තාම වැඩ අවුලක් නැතුවම.මම නම් ගත්තේ Singer එකෙන් ඒ කාලේ..දැන් නම් කරන්නේ Abans..
Accer ගන්න එපා .උන්ගේ Performance වැඩි උනාට Qualityබාලයි.ඒකයි ගනන් අඩු..