Lenovo yoga deal

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    IMG-4727.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    මේව ලංකාවට ගෙන්නෙ කොහොමඩ බන් ?ටැක්ස් කීයක් වගේ සෙට් වෙනවද ? ෆුල් ප්‍රොසෙස් එක කියන්න පුලුවන්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    මේව ලංකාවට ගෙන්නෙ කොහොමඩ බන් ?ටැක්ස් කීයක් වගේ සෙට් වෙනවද ? ෆුල් ප්‍රොසෙස් එක කියන්න පුලුවන්ද ?
    Man last week genapu ekata 16.32% tax gahuwe total.uda dala tiyenne total eka.shipping $46 dollars included,lankawen gannawata wada 1lax adui
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    Man last week genapu ekata 16.32% tax gahuwe total.uda dala tiyenne total eka.shipping $46 dollars included,lankawen gannawata wada 1lax adui
    වොරන්ටි සෙට් උනොත් කොහොමද ගන්නෙ ?
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,396
    886
    113
    Ne ban lankawa direct ewanne ne.man genanne shopandship ekata yawala eken lankawata.shopandship hari presto deken ekak hodai.
    Eke membership ekath ganna one neda 10 usd dila? Podi wistharayak dennamo machan oya karana hati.

    Tax gewanna wenne lankawata awama neda? Koheta hari yanna oneda tax gewanna naththan online puluwanda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,982
    15,338
    113
    Man last week genapu ekata 16.32% tax gahuwe total.uda dala tiyenne total eka.shipping $46 dollars included,lankawen gannawata wada 1lax adui

    මේවා ප්‍රසිද්ධ කරන්න එපා බං

    අනුර දැක්කොත් AliExpress එකට කරපු දේම කරයි 😄🤌
    දේශීය ලැප්ටොප් ගොවියා රැකගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    මේවා ප්‍රසිද්ධ කරන්න එපා බං

    අනුර දැක්කොත් AliExpress එකට කරපු දේම කරයි 😄🤌
    දේශීය ලැප්ටොප් ගොවියා රැකගන්න
    Hukaris :lol:
     
    • Haha
    Reactions: ozykolla