lenungen rabies hadenawada?

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔයා කියලා තියන සිනාරියෝ අනුව දැන්මමඔයාට රේබීස් වලට අදාල රෝග ලක්ෂණ එන්න බැ.

    ලේනා මැරෙන්න ඇත්තේ පුසා කරපු ඉන්ජරි නිසා. ලේන්නු බේරන්න අමාරුම සත්තු ජාතියක්.
    ow matath hithunema oka. ara mekek ekek video wagayak dala thiyena eka dakkama poddak aul giye
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    බොල, අසරන සතෙක් සීපාවෙක් දැක්කම සලකන්න පුරුදු වෙය, අසමජ්ජාතියා 😡
    අනුකම්පාව එච්චර ඕන නැහැ
    ඕකුන්ට කන්න දෙන්න ගිහින් හැපුවම හරි :P
    මං යන්න එපැයි බෙහෙත් විදින්න

    අපේ පූසත් මාසෙකට සැරයක් අල්ලන් එනවා
    ඌ නම් ලේන් කූඩුම පිටින්ම අරන් එනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,289
    113
    මුත්‍රාවලින් නම් මං දන්න විදිහට හැදෙන්නෙ නෑ. ඕනම ක්ෂීරපායි සතෙක්ගෙන් ජලභීතිකාව හැදෙන්න පුළුවන්.

    බොල, අසරන සතෙක් සීපාවෙක් දැක්කම සලකන්න පුරුදු වෙය, අසමජ්ජාතියා 😡
    මේ කාලෙ නම් සත්ත්ව කරුණාව දක්වන එක සෑහෙන වතාවක් හිතලා කරන්න ඕන දෙයක්.
    ------ Post added on Jun 29, 2022 at 4:03 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,184
    9,524
    113
    වයීද්‍ය උපදෙස් ගන්න පුතී
    රේබීස් හැදෙන්න පුලුවං ඕන ක්ශීරපායී සතෙක් ගෙන්
    හැදුනොත් ලයිෆ් ඇට් තෙරෙට්
    සෝ ඩෝන්ට් ඩිලේ
     
    • Like
    Reactions: Solo Rider