Leonardo AI Vs Dall E කෝකද හොඳ?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,324
    9,498
    113
    Heaven :p
    හොඳම මොකක්ද? දැනට Leonardo premium පාවිච්චි කරනවා.
    ඒ වුනාට ඒක සැටිස්ෆයි නෑ බන්.

    ප්‍රොම්ප්ට් හරියට දීලත් මට ඕන අවුට්පුට් එක ගන්න අමාරුයි. :baffled:
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,459
    113
    එහෙම සීන් එකක් තියෙනවා. ඒත් dalle එකෙන් හරියට පින්තූර එන්නේ නෑ.

    මම කරන්නේ dalle එකෙන් පින්තූර සෙට් නැත්තං එකේ description එක prompt එකක් කරගෙන learndo එකට දෙන ඒක.

    මාත් ලඟදි learnardo එක ගත්තෙ. තාම මාසයක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,324
    9,498
    113
    Heaven :p
    එහෙම සීන් එකක් තියෙනවා. ඒත් dalle එකෙන් හරියට පින්තූර එන්නේ නෑ.

    මම කරන්නේ dalle එකෙන් පින්තූර සෙට් නැත්තං එකේ description එක prompt එකක් කරගෙන learndo එකට දෙන ඒක.

    මාත් ලඟදි learnardo එක ගත්තෙ. තාම මාසයක් නෑ.
    Ow. Man baluwe Leonardo premium cancel karala dall E ganna kiyala..Eth wedak Wen nathi Wei neda?

    Habai dall E eke photos nam patta. Pattama natural widiyata generate karaganna puluwan human images.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,394
    199,277
    113
    Colombo, Sri Lanka
    FREE testing වලට දැනට පාවිච්චි කරන්න පුළුවන් එකක් නැද්ද මචන්
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    623
    688
    93
    ubala mokatada owa use karanne, promt deela ena photos balala swayan windanayak labanawada, naththan wena prayojanwath deyak karanawada