:lol::lol::lol::lol: අපි trial පෙන්නන්ඩ ගිය දවසෙත් ඇවිත් හිටියා පැන පැන දෙන එකෙක්. මූ examiner ගාවින් හිටගෙන trial දෙන උන්ව මෙහෙයවන්ඩ ගත්තා. examiner උට බැනල එලවගත්තා. hoda wade ban :lol: +15