මේ දවස් වල දැනට ගන්න තියන හොද leser printer 1ka මොකක්ද? toner එහෙම ගන්න තියන refil කර ගන්න පුලුවන්. A4 size black and white ඇති. ගෙදර භාවිතයට. මිල ගනන් ගන්න හොද තැනක් එහෙම පාවිච්චි කරන අය ඉන්නව නම් review 1kak දාන්න නොදන්න අයටත් දැනගන්න