Leshaara name theruma?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෑනු ළමයෙක් ද.. ?

    ඔහොම නම් දාන්න එපා යකෝ.. ඉන්සකොලෙ ගියාම කොල්ලො ලෙස්බියන් කියල කාර්ඩ් එකක් ගහල අන්තිමට ඒ ලෙවල් කිට්ටු වෙද්දී ඇත්තටම ලෙස්බියන් වෙයි.. hehe

    අකුරු ටික දාල නමක් හොයාගනින් මුන්ටම කියල..

    :sorry::sorry::sorry:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ලෙ කියන්නේ බන් blood
    ශා කියන්නේ මරු
    රා නම් ඉතින් කවුරුත් දන්නවනේ...

    හෙහ්හ්..විහිළුවක් බන් කලේ..දන්නේ නෑ ඈත්තටම...පොඩ්ඩක් හොයල දාපන්..සමහර නම් හොද නෑ ලු
    බන් දාන්න..:shocked::shocked::shocked: