Adeleඅපෝ එහෙම එහෙකට නෙවේ, ඔය ෆිල්ම් එකේ නම දැක්කම ඇවිස්සෙන එක්කෙනෙක් ඉන්නවා කිරියෙ. බලු මූණක් (හස්කි) අවතාරෙට දාගත්ත මහත්තයෙක්. එතුමගෙ ආසම ෆිල්ම් එක, ඕක විතරමයි බලන්නෙ. ඔය ෆිල්ම් එකේ නම තියෙන රිප්ලයි එකක් දැක්කොත් මහා ගිණි විජ්ජුම්බරයක් වෙන්නෙ.![]()
දඩොරියාගේ mokak hari සම්බන්දයක් තියේ නේද බ්ලූ ඉස් වර්මස්ට් කලර් එකට