what did you mean by pen testing?

Certified Ethical hacker නේ.?
Pen testing කියන්නේ මොකද්දවත් දන්නේ නැතුවද ඒක කරන්න යන්නේ..
penetration testing

math vmware use karanawa. stable software ekak..but mata thama windows firefox walin vmware eke install karala thiyena apache server eka access karana heti hoya ganna beri una..vmware walin windows walata network adapter 2k install wenawa.ekak host only ekak.aniken windows internet connection eka vmware eke install karala thiyena fedora walata denna puluwn..

)macho, Vmware වල ක්‍රම තුනකට කරන්න පුලුවන්
Bridged networking
මේකෙදි Virtual Machine එක කෙලින්ම Router එකට Connect වෙනවා, ඒ කියන්නෙ External Network එකෙන් IP එකක් එනවා, උදාහරනයකට 192.168.1.3 වගේ Router එකේ DHCP එකෙන් assign කරන එකක්.
Host එකේ ඉදන් Virtual Machine එකේ External IP එක හරහා Apache වගේ web server එකක් access කරන්න පුලුවන්,
Host-only networking
මේකෙදි Host Only ඒ නිසා Virtual mechine එකට Internet ලැබෙන්නෙ නැ, Host එකේ Web Server එක දාලා VM එකේ Database Server එක දානවා නම් කරන්නෙ මේ වගෙ එකක්,
මෙතනදි එන්නෙ Internal IP එකක් ඒක පිට නෙට්වර්ක් එකෙන් ඇක්සස් කරන්න බැ,
Network Address Translation (NAT) networking
මෙතනදි වෙන්නෙ NAT එකකින් පිට නෙට්වර්ක් එකකට සම්බන්ද කරනවා,
ඒත් හැම වෙලාවෙම Virtual Mechine ටික තියෙන්නෙ NAT එක පිටිපස්සෙ අපි HOST එක හරහා තමයි Internet හෝ පිට නෙට්වර්ක් එකට යන්නෙ,,
මේ ක්‍රම තුනෙන් කොයි එකෙන් ගියත් Box එකේ Firewall එහෙම හරියට හැදුවා නම් Apachi වගේ එකක් IP එක හරහා යන්න පුලුවන්,
(උබ LocalHost ගහලා නෙමෙයි නේද load වෙනවද බැලුවෙ![]()
![]()
)
macho, Vmware වල ක්‍රම තුනකට කරන්න පුලුවන්

මාත් දෙපාරක් කරලා Exam එක කර ගන්න බැරුව නතර උනායේ පටන් ගන්න හිතෙනවා.

network BUMP![]()
මචං.. Microsoft exam වලින් මුලින්ම කරන්න හොද exam එක මොකද්ද..? Nw පැත්තෙන් හොදේ..
මොකක්ද මචන් කලේ උබ CCNA ?
සෙට් වෙලා කරමු
තනියම කරන්න ගියාම තමා වැඩේ මග හිටින්නේ

නැ මචං MCSA අනිවා මේ පාරනම් කොහොම හරි කරනවා..හෙල්ප් එකක් දීපං![]()