Let the car breath

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඇත්තක් තියෙ
    කුලන්ට් එහෙම රත් වෙලා ඔයිල් එහෙම හරියට හැම තැනටම යනකන් ඉන්න ඔනේ ඉතින්
    එත් ඔය ටික ස්ටර්ට් කරල තප්පර ගානකදි වෙනව මම හිතන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    පොර කියන කතාවෙ ඇත්තක් තියෙනව.

    ස්ටාට් කරාට පස්සෙ එන්ජිමේ උඩට ඔයිල් පොම්ප කරන්න සුලු කාලයක් යනවනෙ...
    ස්ටාට් කරපු ගමං හයි rpm වලට රේස් කරාම එන්ජිම දුවන්නෙ හරියට ඔයිල් ටිකවත් නැතුව ඩ්‍රයි...
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and NRTG

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,285
    1
    4,988
    113
    Sin-tertainment Den
    Oil starvation
    පොර කියන කතාවෙ ඇත්තක් තියෙනව.

    ස්ටාට් කරාට පස්සෙ එන්ජිමේ උඩට ඔයිල් පොම්ප කරන්න සුලු කාලයක් යනවනෙ...
    ස්ටාට් කරපු ගමං හයි rpm වලට රේස් කරාම එන්ජිම දුවන්නෙ හරියට ඔයිල් ටිකවත් නැතුව ඩ්‍රයි...
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ගෑණියෙක්ට වුණත් එහෙමයි , ටියුන් කරන්නේ නැතිව ජබොග් ගාලා දාන්න ගියොත් ලිහිසි ද්‍රව්‍ය නැතිව පිස්ටන් එක හිර වෙනවා....😜 ( it's called rale)
     
    • Like
    Reactions: elajani and Cenon