Let them තියරි

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මානසික පීඩනය, ජීවිතයේ බර අවම කරගැනීම සඳහා let them theory ය භාවිතා කිරීම 😇

    උදාහරණයකට ඔබේ සමීපතමයෙක් ලොකු ගොන් වැඩක් කරන්න යනවා, ඕක කරොත් නම් උබට කෙලවෙනවා කියලා උබ බැන්නත් ඌන කනකට ගන්නෑ, දෙන හොඳ උපදෙස් පිළිපදින්නේ නැතුව දිගින් දිගටම වැරදි තීරණ ගන්නවානම් let them,

    වැඩ කරන තැන සෙට් එක උබව කපලා out එකක් ගිහින් නම් let them

    ඔය වගේ ජොබ් එකේදි, ගෙදරදි, සෝශල් මීඩියාවල, කිරියෙදි පවා let them theory ය මානසික සහනය වෙනුවෙන් මේ උදාවන නව වසරේ සිට බාවිතා කරනු මැනවි 🦥