මේක ගිෆ් එකක්නේ බන්.
පැත්ත මාරු වෙනවා ටික වෙලාවකින්.
ඕකට මොලේ බලයක් ඕනද බන්?
ඔය කෝච්චිය දීපන් ලමයෙකුට.

මේක ගිෆ් එකක්නේ බන්.
පැත්ත මාරු වෙනවා ටික වෙලාවකින්.
ඕකට මොලේ බලයක් ඕනද බන්?
ඔය කෝච්චිය දීපන් ලමයෙකුට.





aruu dan walak haranawa ati![]()
මේක ගිෆ් එකක්නේ බන්.
පැත්ත මාරු වෙනවා ටික වෙලාවකින්.
ඕකට මොලේ බලයක් ඕනද බන්?
ඔය කෝච්චිය දීපන් ලමයෙකුට.
මේක ගිෆ් එකක්නේ බන්.
පැත්ත මාරු වෙනවා ටික වෙලාවකින්.
ඕකට මොලේ බලයක් ඕනද බන්?
ඔය කෝච්චිය දීපන් ලමයෙකුට.
ඔය ජිෆ් එක එකම Loop එකක් යන්නේ. එකම Frames ටිකක් තියෙන්නේ.
ඕක එඩිට් කලොත් උබට බලාගන්න පුළුවන්.
උබට ෂුවර් නැතිනම් විනාඩියක් උනත් එකම දිශාවකට යනවා කියල කල්පනා කරපන්.
එතකොට ඔය ට්‍රෙන් එක යන දිශාව පැත්ත මාරු වෙන්නේ නැතුව එක දිගට එකම පැත්තට විතරක්ම යයි.
උබ හිතන වෙලාවට විතරයි එක අනික් පැත්තට යනවා වගේ පෙන්නේ. අහල නැද්ද ඉලුෂන් ගැන මීට කලින්?