Lets Do Business

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
full.png




හැමදාම හොදටම BUSINESS තියෙන කඩයක් කරන හැටි දැන ගන්න ඕන නම්, මගේ කඩේ කරන මේ වගේ දේවල් කරලා බලන්න.

1.කඩේ නියමිත වේලාවටම අරිනවා.

2.ඒ උනාට වහන වෙලාව පාරිභෝගික අවශ්‍යතාව මත තීරණය කරනවා,සෙනග වැඩි දවසක් නං ටිකක් හවස් වෙනකම් ඉන්නවා .

3.කඩේ ගාව වාහන නතර කර ගන්න ඉඩ පහසුකම් සලසනවා .

4.කඩේට එන එන ඕනම පාරිභෝගිකයෙකුට MADAM,SIR,MISS කියලා හිත හැදෙන්න හොඳට කතා කරන්න පුලුවන් ලොකුකම් නැති සේවකයන් පමණක් රස්සාවට ගන්නවා.

5.එහෙම කඩේට එන පුද්ගලයා ගන්න හොයන දේ වෙනුවෙන් මුලු කඩේම වුනත් අවුස්සලා හොයලා දීලා මොනව හරි දෙයක් කොහොම හරි විකුණනවා.

6.අයිතිකාරයා මං කියලා AC ROOM එක අස්සට වෙලා ඉන් නැතුව පාරිභෝගිකයා එක්ක සුහදව කතා කරලා පොඩි හිතවත්කමක් ගොඩ නගා ගන්නවා .

7.පාරිභෝගිකයාට අඩුම ගානේ බොන්න වතුර ටිකක්වත් තියලා තියනවා .උණුවතුර ටිකකුත් එක්කම.

8.දෙමාපියන් බඩු ගන්නකන් පොඩි දරුවෙකුට අම්මා තාත්තා නැතුව සෙල්ලම් කරන්න පුලුවන් පුංචි ඉඩක් හරි හදලා තියනවා .

9.මගේ කඩේ සේවකයෝ කොහොම වුණත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ගැන මං පුද්ගලිකව හොයලා බලනවා .

10.එක දවසක් ආපු පාරිභෝගිකයා ඊළඟ දවසේ ආයිත් මගේ කඩේටම ගෙන්න ගන්න පුළුවන් විදිහට ඔහුට සාධාරණ මිලකට භාණ්ඩ ලබා දෙනවා .

11.පාරිභෝගික විශ්වාසය දිනා ගන්න අදාල භාණ්ඩය හදපු රට මොකක්ද කියලා ඇත්තම කියනවා .

12.ඔහුට ලකුණු කරන ලද මිලෙන් යම් ප්‍රතිශතයක් වට්ටමක් විදිහට අඩු කරල දෙනවා .(DISCOUNT)

13.පාරිභෝගිකයා ඉල්ලන දේ මගේ කඩේ තිබුණේ නැත්නම් පාරිභෝගිකයා වෙන කඩේකට යවන්නෙ නැතිව මගේ ගෝලයෙක් යවලා ගෙනත් දෙනවා .

14.ඉතින් සල්ලි දෙනකොට ටොපි චොකලට් එහෙම අපේ මුදල් ඒකක විදිහට භාවිතා නොකර නියම සල්ලි වලින්ම ආපසු ඉතිරිය දෙනවා .

15.ගත්ත බඩු ටික සේවකයකු ලවා මුදල් ගෙවන තැනට ගෙනිහින් දීලා පාරිභෝගිකයාට සහාය වෙනවා .

16.නිතර කඩේට එන ගනුදෙණුකරුවෙක් මුදල් මාරු කර ගන්ඩ ආවොත් එක පාරටම "නැහ්" කියන් නැතුව තියෙනවා නම් කොහොම හරි මාරු කරලා දෙනවා .

17.පාරිභෝගිකයාගෙන් "ඔබතුමා කොහෙද වැඩ කරන්නෙ? "කියලා අහන ගමන් එයාව පොඩි කතාවකට අල්ල ගන්නවා.

18.BOSS විදිහට මගේ VISITING CARD එකක් දෙනවා,එයාගෙ CARD එකකුත් ඉල්ල ගන්නවා.

19.සේවකයින්ට ටිකක් හොදට හදුන්වලා දෙනවා,මේ විදිහට "පුතා මේ SIR ,MADAM ,MISS ආයි ආවොත් හොදට හොයලා බලන්න,මොකද මේ ,SIR,MADAM,MISS අපිට ඕන වෙනවා,වටින කෙනෙක් "කියනවා.

20.අපේ කඩේ සේවකයෝ තේ බොන වෙලාවෙ නම්, මං BOSS විදිහට කතා කරලා කියනවා ඒ මා එක්ක කතා කර කර ඉන්න පාරිභෝගිකයාටත් තේ එකක් ගේන්න කියලා අපේ සේවකයෙකුට.

21.කඩේ නැති දෙයක් ඉල්ලුවොත් මේ දවස්වල MARKET එකේ නැත්නම් ඒක කියලා SHAPE වෙලා SIR,MADAM,MISS මං ඒවා ගෙනාපු ගමන් ඔයාට කියන්නම් කියලා PHONE අංකෙ ඉල්ල ගන්නවා.

22.ඒක වෙනම පොතක ලියලා තියාගෙන බඩු ආපු ගමන් CALL කරලා එන්න කියල ඒක එයාටම විකුණනවා.

23.ඕන වෙලාවක පාරිභෝගිකයෙක් සේවකයෙක් එක්ක ගැටලුවක් ඇති කරගත්තොත් මං පාරිභෝගිකයා වැරදි උනත් එයාගෙ පැත්ත ගන්නවා .

24.එහෙම කරලා වරද පාරිභෝගිකයා පිට පටවන්න නැතුව, මගේ සේවකයා හරි මං හරි වරද කලා කියලා හිතාගෙන වැඩේ SHAPE කරගෙන පාරිභෝගිකයාව රැක ගන්නවා .

25.එහෙම කරන ගමන් සේවකයන්ට කලින්ම කියලා තියනවා, "පාරිභෝගිකයා ඉස්සරහ ඔයාලාට මං ටිකක් තදින් කතා කරාට ඔයාලා ගණන් ගන්න එපා ,මං දන්නවා ඔයාලා වැරදි නෑ කියලා ඒ උනාට මං ඒක එහෙම කිව්වොත් අපිට නැති වෙන්නේ සල්ලි දෙන්ඩ ආපු පාරිභෝගිකයෙක් කියලා."

26.සමහර පාරිභෝගිකයෝ කවදාවත් ඒ අයගෙ වැරැද්ද පිළිගන්න කැමතිම නෑ .

27. ඒ වෙලාවට එයත් එක්ක තර්ක කර කර කඩේට ආපු තව පාරිභෝගිකයින්ට මේ ටික පෙන්නලා අපේ රෙදි එළිපිට ගලව ගන්න හොදම නෑ.

28.CUSTOMER IS OUR KING(පාරිභෝගිකයා තමා අපේ රජා) ,එහෙම නැතුව CUSTOMER IS OUR "නොදකිං" නම් නෙමේ කියලා සේවකයින්ට හොදටම කියලා දෙනවා.

29.අපේ කඩෙන් ගත්ත බඩුවක් නම් ආපහු සල්ලි දෙන්නෑ, දවස් තුනෙන් පස්සේ මාරු කරන්නෑ වගේ ගොන් කතා මං නම් කියන්නෑ.

30.ඒ ආපු අයට "ඔබතුමාට ඕන නම් සල්ලි ආපහු දෙන්නම් කියලා දෙන්න වගේ පෙන්නලා දෙන්නෙත් නැතුව ,ඒකෙම අලුත්ම එක ඊයෙ ආවා කියලා ඒ අලුත් එක දීලා තව කීයක් හරි වැඩිපුර අර ගන්නත් මට නම් පුලුවන්".

31.හැකියාවක් තියෙනවා නම් WASH ROOM එකක් හදනවා පාරිභෝගිකයා වෙනුවෙන්(සල්ලි ගන් නෑ).

32.ගත්ත බඩුවලට සල්ලි ගෙවද්දි පොඩි මුදලක් අඩු වුනාට බඩු ආපසු ගන්නෙ නැතුව ,අනික් දවසෙ ගෙනත් දෙන්න කියල යවලා පාරිභෝගිකයා රැක ගන්නවා.

33.ලොකුකම් ගැන හිතන් නැතුව කොයි පාරිභෝගිකයාටත් එක වගේම සලකනවා.

34.WATS AP /VIBER ,වගේ නූතන ක්‍රම භාවිතා කරළා තමන්ට ඕන භාණ්ඩ ලැයිස්තුව කලින් එවන්න කියලා,ඒ ටික දාල තියනවා පාරිභෝගිකයා එන කොටම,මිලත් ඒ ගමන්ම බලාගන්න දෙනවා කඩේට එන්න කලින්ම.

මේවා කරහම ඔය කොයි SIR,MADAM,MISS වුණත් පිට යන්නෑ,මං දන්නවා මං ගාවටම එනවා ,ඔය අනික් කඩ කොයිතරම් තිබුණත් ඒවට යන්නෑ.කරලා බලන්නකෝ ඔයත් ,කඩේ BUSINESS කොහොම වැඩි වෙයිද කියලා.

(ගන්න දෙයක් තියෙනව නම් SHARE කරන්න,
Copied from
Sandalal wijendra
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,960
    7,274
    113
    Kotahena
    උඹ ගෙ business එක රනිල් ට පුක දෙන එක.
    උබට වෙන කිසිම talent එකක් නැහැ.

    උඹ photoshop license ගත්තෙ laptop ගත්තෙ අපේ tax වලින්.

    උඹ රට හම්බයට ගියත් රනිල ට පුක දෙන එක නවත්තන්නෙ නෑ

    උඹත් දායක උනා මේ රටේ Easter දවසේ ගහපු බෝම්බ ප්‍රහාරයට. මිනී මරපු එකට.

    ඒ නිසා උඹ වගේ කාලකන්නි ආත්මාර්ථකාමී බල්ලන් ඇවිත් මෙතැන අපිට business ගැන කියලා නොදුන්නට කමක් නෑ.

    උඹ දන්න පුකක් නෑ. දන්න පුක් business එක හැර. රනිල් ගේ කනාටු පුක ලොව ලොව හිටපන් මේ රටට කෙල වෙලා යනකන්.
    රටට පෙර උබේ බඩ කියලා අපි දන්නවා
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උඹ ගෙ business එක රනිල් ට පුක දෙන එක.
    උබට වෙන කිසිම talent එකක් නැහැ.

    උඹ photoshop license ගත්තෙ laptop ගත්තෙ අපේ tax වලින්.

    උඹ රට හම්බයට ගියත් රනිල ට පුක දෙන එක නවත්තන්නෙ නෑ

    උඹත් දායක උනා මේ රටේ Easter දවසේ ගහපු බෝම්බ ප්‍රහාරයට. මිනී මරපු එකට.

    ඒ නිසා උඹ වගේ කාලකන්නි ආත්මාර්ථකාමී බල්ලන් ඇවිත් මෙතැන අපිට business ගැන කියලා නොදුන්නට කමක් නෑ.

    උඹ දන්න පුකක් නෑ. දන්න පුක් business එක හැර. රනිල් ගේ කනාටු පුක ලොව ලොව හිටපන් මේ රටට කෙල වෙලා යනකන්.
    රටට පෙර උබේ බඩ කියලා අපි දන්නවා




    මූ ලියපු එකක් නෙමෙයි බන් කොපි පේස්ට්