Lets Encrypt help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,335
    12,861
    113
    38
    Lets Encrypt දාපු සයිට් එකක් Cloudflare එකට Add කරා

    මම Cloudflare එකේ crypto ගිහින් SSL එක Full (Strict) දුන්නා.

    දැන් සයිට් එකේ SSL එක Lets Encrypt නමේ පෙන්වන්නේ Cloudflare එකේ එකක් Cloudflare එකේ ඇතුලෙන් තව මොනවා හරි වෙනස් කරන්න ඕනේ ද ?
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉස්සෙල්ල උබ කරන්නෙ මොකක්ද කියන එක ගැන තේරුමක් ඇති කරගනිං.
    හුය්යෝ මේ වගේ ජිවිත. යකෝ CF වලින් කොහොමද සර්ව් කරන්නෙ Lets encrypt Certificate එකක් :rofl: ඕකෙන් secure කරන්නෙ උබේ වෙබ් සර්වර් එක සහ CF අතර කනෙක්ෂන් එක විතරයි :frown:
     
    Last edited: