Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's Get Spotify Free without ads!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට වැඩක් කියන්නද premium ගන්න..(modded apk එක phone එකේ දාන් දුවන එක risky වැඩක් නිසා)

ලැපට හරි ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකට android emulator එකක් දාලා ඒකට spotify modded apk එක දාහන්..දාලා account එකක් අලුතින් හදලා හරි(හදන තරමට හොදයි) තියෙන එකට හරි ලොග් වෙයන්..දිගටම ඒකේ ලොග් වෙලා තියෙන්න ඔනි(ඒ කියන්නේ emulator එකට දාපු modded app එකෙන් logout නොකර ඉන්න කියලා මිසක් හැමවෙලේම ලැප online තියන්න ඔනි කියලා නෙවේ  )..

පස්සේ උබේ ෆෝන් එක/lap එක අරන් spotify original app එකෙන් අර account එකට ලොග් වෙයන්..

දැන් හරි වැඩේ සිංහලු..

සීන් එක මේකයි..එකම වෙනස මේ ක්රමයේ තියෙන..සිංදු බාන්න බැරි එකයි..account type එක free කියලා පෙන්නන එක විතරයි..

ඒත්..

no ads, unlimited shuffeling

proofs විදිහට පහලින් දාන්නම් SS ටික (Spotify Original Dekstop/Mobile App දෙකේම මෙහෙමයි පෙන්නන්නේ)

---->මේ බලහන් සිංදුව play උනාට no ads. එත් plan එක free කියලා පෙන්නන්නේ

---->දැන් බලහන් download කරන්න හැදුවම එන එක...එත් no ads

+Voice ads වැඩකරන්නෙත් නෑ..ඒක පෙන්නන්න විදිහක් නෑනෙ photo ගහලා

**හරි එහෙනම්..මේක ඉතින් දැකලා ඊයා බන් ඔකවත් සල්ලි දීලා ගනින් කියලා කෑගහන්න එන්නෙපා ප්රෙන්..ඔන කෙනෙක්ට කරලා බලන්න පුලුවන් දෙයක් නිසා දැම්මේ..කැමති නැත්තන් try කරන්න ඔනි නෑ...අතෑරලා දාන්න..

මං මේ කලින් ත්රෙඩක එකෙක් account එකක් ගන්න විදිහක් නැද්ද කියලා අහලා තියෙනවා දැකලා දැම්මේ මේක හැමෝටම කියලා..

ආ තව එකක්..මුලින්ම mobile/desktop app එකෙන් log උනාට සමහරවිට වැඩ නොකරන්න පුලුවන්..එවෙලට ආයි logout වෙලා බලන්න...ඒත් අවුලක් ආවොත් ටිකක් ඉන්න..විනාඩි 10කින් විතර වැඩේ හරියනවා...මටත් මේ කණාවට හිතිලා නිකන් test කරලා බලපු එකක්..

+මං දාලා තියෙන ලිංකුවෙන්ම ගිහින් ගනින්..ඔය apk එකට තමා වැඩකරේ වැඩේ..අනික් ඒවට set උන් නෑ

[QUOTE="Ragna_SL, post: 26178380, member: 575925"] උබලට වැඩක් කියන්නද premium ගන්න..(modded apk එක phone එකේ දාන් දුවන එක risky වැඩක් නිසා) ලැපට හරි ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකට android emulator එකක් දාලා ඒකට [URL='https://apkmody.io/apps/spotify-premium-mod-apk/download/2']spotify modded apk[/URL] එක දාහන්..දාලා account එකක් අලුතින් හදලා හරි(හදන තරමට හොදයි) තියෙන එකට හරි ලොග් වෙයන්..දිගටම ඒකේ ලොග් වෙලා තියෙන්න ඔනි(ඒ කියන්නේ emulator එකට දාපු modded app එකෙන් logout නොකර ඉන්න කියලා මිසක් හැමවෙලේම ලැප online තියන්න ඔනි කියලා නෙවේ :rofl: ).. පස්සේ උබේ ෆෝන් එක/lap එක අරන් spotify original app එකෙන් අර account එකට ලොග් වෙයන්.. දැන් හරි වැඩේ සිංහලු.. සීන් එක මේකයි..එකම වෙනස මේ ක්රමයේ තියෙන..සිංදු බාන්න බැරි එකයි..account type එක free කියලා පෙන්නන එක විතරයි.. ඒත්.. no ads, unlimited shuffeling 8-) proofs විදිහට පහලින් දාන්නම් SS ටික (Spotify Original Dekstop/Mobile App දෙකේම මෙහෙමයි පෙන්නන්නේ) ---->මේ බලහන් සිංදුව play උනාට no ads. එත් plan එක free කියලා පෙන්නන්නේ ;) [IMG]https://i.ibb.co/2MC9ZGY/ss1.png[/IMG] ---->දැන් බලහන් download කරන්න හැදුවම එන එක...එත් no ads :yes: [IMG]https://i.ibb.co/16xc1rm/ss2.png[/IMG] +Voice ads වැඩකරන්නෙත් නෑ..ඒක පෙන්නන්න විදිහක් නෑනෙ photo ගහලා :dull: **හරි එහෙනම්..මේක ඉතින් දැකලා ඊයා බන් ඔකවත් සල්ලි දීලා ගනින් කියලා කෑගහන්න එන්නෙපා ප්රෙන්..ඔන කෙනෙක්ට කරලා බලන්න පුලුවන් දෙයක් නිසා දැම්මේ..කැමති නැත්තන් try කරන්න ඔනි නෑ...අතෑරලා දාන්න.. :D මං මේ කලින් ත්රෙඩක එකෙක් account එකක් ගන්න විදිහක් නැද්ද කියලා අහලා තියෙනවා දැකලා දැම්මේ මේක හැමෝටම කියලා.. ආ තව එකක්..මුලින්ම mobile/desktop app එකෙන් log උනාට සමහරවිට වැඩ නොකරන්න පුලුවන්..එවෙලට ආයි logout වෙලා බලන්න...ඒත් අවුලක් ආවොත් ටිකක් ඉන්න..විනාඩි 10කින් විතර වැඩේ හරියනවා...මටත් මේ කණාවට හිතිලා නිකන් test කරලා බලපු එකක්..;) +මං දාලා තියෙන ලිංකුවෙන්ම ගිහින් ගනින්..ඔය apk එකට තමා වැඩකරේ වැඩේ..අනික් ඒවට set උන් නෑ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom