Let's Get Spotify Free without ads!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබලට වැඩක් කියන්නද premium ගන්න..(modded apk එක phone එක‌ේ දාන් දුවන එක risky වැඩක් නිසා)

    ලැපට හරි ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකට android emulator එකක් දාලා ඒකට spotify modded apk එක දාහන්..දාලා account එකක් අලුතින් හදලා හරි(හදන තරමට හොදයි) තියෙන එකට හරි ලොග් වෙයන්..දිගටම ඒකේ ලොග් වෙලා තියෙන්න ඔනි(ඒ කියන්නේ emulator එකට දාපු modded app එකෙන් logout නොකර ඉන්න කියලා මිසක් හැමවෙලේම ලැප online තියන්න ඔනි කියලා නෙවේ :rofl: )..

    පස්සේ උබේ ෆෝන් එක/lap එක අරන් spotify original app එකෙන් අර account එකට ලොග් වෙයන්..
    දැන් හරි වැඩේ සිංහලු..

    සීන් එක මේකයි..එකම වෙනස මේ ක්රමයේ තියෙන..සිංදු බාන්න බැරි එකයි..account type එක free කියලා පෙන්නන එක විතරයි..

    ඒත්..
    no ads, unlimited shuffeling 8-)

    proofs විදිහට පහලින් දාන්නම් SS ටික (Spotify Original Dekstop/Mobile App දෙකේම මෙහෙමයි පෙන්නන්නේ)

    ---->මේ බලහන් සිංදුව play උනාට no ads. එත් plan එක free කියලා පෙන්නන්නේ ;)

    ss1.png

    ---->දැන් බලහන් download කරන්න හැදුවම එන එක...එත් no ads :yes:

    ss2.png

    +Voice ads වැඩකරන්නෙත් නෑ..ඒක පෙන්නන්න විදිහක් නෑනෙ photo ගහලා :dull:

    **හරි එහෙනම්..මේක ඉතින් දැකලා ඊයා බන් ඔකවත් සල්ලි දීලා ගනින් කියලා කෑගහන්න එන්නෙපා ප්රෙන්..ඔන කෙනෙක්ට කරලා බලන්න පුලුවන් දෙයක් නිසා දැම්මේ..කැමති නැත්තන් try කරන්න ඔනි නෑ...අතෑරලා දාන්න.. :D

    මං මේ කලින් ත්රෙඩක එකෙක් account එකක් ගන්න විදිහක් නැද්ද කියලා අහලා තියෙනවා දැකලා දැම්මේ මේක හැමෝටම කියලා..

    ආ තව එකක්..මුලින්ම mobile/desktop app එකෙන් log උනාට සමහරවිට වැඩ නොකරන්න පුලුවන්..එවෙලට ආයි logout වෙලා බලන්න...ඒත් අවුලක් ආවොත් ටිකක් ඉන්න..විනාඩි 10කින් විතර වැඩේ හරියනවා...මටත් මේ කණාවට හිතිලා නිකන් test කරලා බලපු එකක්..;)

    +මං දාලා තියෙන ලිංකුවෙන්ම ගිහින් ගනින්..ඔය apk එකට තමා වැඩකරේ වැඩේ..අනික් ඒවට set උන් නෑ
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306

    Original app eca porn ecata dagena wada nadda bn
    A kiwwe uba dekstop web ecen ne play crnne ehema nathuwa orignal app eca dala moded eken log wela thyeddi use crnna puluwanda

    man nan Freezer dagatta. eka sure app ekak.
    Mcaththee bn a
    ------ Post added on May 3, 2022 at 8:59 PM