අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
**කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"
International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි
International Buddhist Council Sri Lanka
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
Page: 883222 like this
facebook.com/InternationalBuddhistCouncil
facebook.com/InternationalBuddhistCouncil