Let's make money in FOREX

BuX

Member
Feb 6, 2011
113
11
0
Anith unta kiyala denna kalin uba Real money account ekak hadhapan bun.. uba dhala thiyenne fake ekak ne :P
 
RLan

Member
Oct 3, 2010
73
2
0
Anith unta kiyala denna kalin uba Real money account ekak hadhapan bun.. uba dhala thiyenne fake ekak ne :P

Demo account trading is a part of the learning process in Forex. I've had 2 live accounts and lost money. Now I'm working on a strategy that seems profitable. Do you know that just to learn a full cycle of the market it take 3 years? I advice people not to go live unless you very well know what you're doing and mastered money management and discipline. If you really must go use a very small capital and stick to nano-lots and micro-lots.
 
උඹේ සල්ලි විනාශ උනාම උබ අනිත් උන්ට උගන්නන පටන් ගත්තද? එළ නෙ ඕයි.. ඉස්සෙල්ලා උබ සාර්ථක වෙයන්.. පච උගන්නන් නැතුව
 
RLan

Member
Oct 3, 2010
73
2
0
උඹේ සල්ලි විනාශ උනාම උබ අනිත් උන්ට උගන්නන පටන් ගත්තද? එළ නෙ ඕයි.. ඉස්සෙල්ලා උබ සාර්ථක වෙයන්.. පච උගන්නන් නැතුව

බොහෝම ස්තූතියි ඔයාගේ advice එකට. හැබැයි මගේ blog එක කියවනවට කාගෙන්වත් මම සතයක්වත් අය කරන්නේ නෑ. ඒ නිසා ඒක ප්‍රයෝජනවත්වෙයි කියලා හිතන අයට ඒක බලන්න පුළුවන්. වැඩක් නෑ කියලා හිතෙනවනම් හොඳම වැඩේ තමයි තමන්ට තියෙන වෙන වැදගත් වැඩක් බලාගන්න එක.:rolleyes:
 
RLan

Member
Oct 3, 2010
73
2
0
උඹේ සල්ලි විනාශ උනාම උබ අනිත් උන්ට උගන්නන පටන් ගත්තද? එළ නෙ ඕයි.. ඉස්සෙල්ලා උබ සාර්ථක වෙයන්.. පච උගන්නන් නැතුව

අනිත් එක ඔයාට මගේ blog එක බලලා ඒකේ තියෙන "පච" ටික මොනාද කියලා කියන්න පුළුවන් නම් මම ඒවා අයින් කරලා දාන්නම්. බොහෝම ස්තුතියි.
 
RLan

Member
Oct 3, 2010
73
2
0
Forex for total beginners

The new lesson at forexinsinhala.blogspot.com

18. අපේ මුල්ම trade එක කරමු
ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.

Read more