අද මම ගේන්නේ අපිට ගෙදර ඉදන් උනත් ලී බඩු හදාගන්න ක්‍රමයක්. මේ මගින් අපතේ යන අමුද්‍රව්‍ය ගොඩාක් අඩු කරගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
45.5 MB පමණ වන මේ වීඩියෝ එක බලලා ඔයාලත් යමක් ඉගෙන ගන්න. ඉතා ශක්තිමත් ලීබඩු හෝ වෙනත් යමක් කරගන්න join/bind පුලුවන් කියලා මෙයාලා කියනවා.
Last edited:


+added