මේක බජට් එකක්ද නැත්නම් කොල්ලකෑමක්ද බන්
වාහන පාවිච්චිකරන එවුන් එක්ක වෛරයක් තියෙනවද මුන්ගෙ
බයික් එකේ යන ගමන් පොඩිඩක් තව බයික් එකක,,ත්‍රීවිල් එකක ගෑ වුනොත් එකෙනුත් පොලෝසියට රු10000ක් ගෙවල යන්න ඕනද
ලොකෙ තවත් රටවල් තියෙනවද බජට් එකෙන් දඩ ගහන
බයික් එකෙ තෙමිතෙමි ගිහින් නොතෙමි යනන්න පන්චවිධ ප්‍රතිපත්තියට කාර් ගන්න කතිරෙ කෙලපු එවුන්ට මිට පස්සෙ බයික් එකත් විකුනල විල්බැරක්කෙන් යන්න වෙයිද
බජට් එකේ බඩු වල ගනන් හිලව් පෙන්නල,,අල,,පරිප්පු,,පිටි,,මම හිතන්නෙ ආයෙ මේවගෙ මිල වැඩිකරනවනම් කරන්නෙ ඊලග 2017 බජට් එකෙන් වෙන්නැති,,එතකන් මේ බඩු මිල හෙලවෙන එකක් නෑ
ආප්ප කෙලල, ඇරල මාරු වෙන එවුන් විශ්වාශ කොලාම ඉතින් වෙනදේවල් අහන්නත් දෙයක් නෑ,,ඒවගෙ එවුන් නැග්ග ඉනිමගට පයින් ගහල ඉනිමග ඇල්ලුව එකාටත් ඇරල තමයි මාරුවෙන්නෙ

Last edited: