Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Lets Run Stable Diffusion Locally (Image Generation)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lets Run Stable Diffusion Locally

Mid-journey Alternative එකක් විදියට use කරන්න පුලුවන්. limitation නැති නිසා අපිට ඕනෙ ඕනෙ දෙයක් ඕනෙම විදියකට generate කරගන්න පුලුවන්. NSFW උනත් පුලුවන්. ඕකටම face swap කරන්නත් පුලුවන්. ඔක්කොම locally install කරල offline දුවන්න හදාගන්න පුලුවන්.

අපේ PC එකේම install කරගමු. හැබැයි ලේසි නෑ වැඩේ.. ටිකක් කට්ටක් කන්න ඕනෙ. අඩුම සතියක්වත් වෙන්න යනව ලන්කාවෙ data package & speed එකත් එක්ක හරියට කරගන්න. මට නම් තියෙන වැඩත් එක්ක සති 2ට වඩා ගියා.

ඔක්කොම web UI එකක කරන නිසා pre programming knowledge එකක් ඕනෙ වෙන්නෙ නෑ.

ඔක්කොටම කලින් ඉතින් හොද PC එකක් නම් ඕනෙ.

Stable Diffusion system requirements – Hardware (Official)

Nvidia Graphics Card

6.9GB VRAM (4GB එකක run කරන්න පුලුවන් 1050ti එකක පුලුවන්. cuda cores 768යි තියෙන්නෙ. ඒත් වැඩ කරනව. හැබැයි features ගොඩක් වැඩ කරන්නෙ නෑ. 30s - 60s වගේ යනව generate එකකට. advanced modules use කලොත් 2min වගේ යනව. some modules use කරන්න බෑ. මුලින් errors එනව. ඒව බලන්නෙ නැතුව කලොත් blue screen එනව)

10GB Hard Drive  (මෙහෙම තිබ්බට ඔය ගාන හැරෙන්නවත් මදි. 100GB SSD ඕනෙ)

8GB Memory (RAM)  මදි 16GBවත් අඩුම ඕනෙ. නැත්නම් browser එක එහෙම හිර වෙනව. වෙන වැඩක් කරන්න බෑ.

මීට අමතරව මේ ටික තිබුනොත් වැඩේ තවත් ලේසියි.

100GB SSD Space එකක් ඕනෙ

50GB++ Data package + reliable speed internet connection  හොද Data පැකේජ් එකක් ඕනෙ. install එකට අඩුම 50GBට එහා යනව. එක දවසෙන් install කරගන්න බෑ. ඔක්කොම download කරගෙන setup කරන්න බෑ. සමහර modules install වෙන්නෙ online එතකොට ඒව download speed slow වෙනව. ඒ නිසා time based නැතුව data package එකක් දාගන්න වෙනව. ඒවගේම speed එක ගොඩක් හොද reliable connection එකක් වෙන්න ඕනෙ. 5GB++ ඒව download වෙද්දි නැත්නම් එපා වෙනව.. setup එකට විතරයි ඕනෙ. පස්සෙ ඕනෙ නෑ.

ඔය ටික තියෙනව නම් install කරගන්න පුලුවන්. gpu එක nvidia 10 series එකක් නම් ඒත් try එකක් දෙන්න පුලුවන්. සමහර modules වැඩකලේ නැති උනාට වැඩේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් settings ගැන එහෙම. ඊට පස්සෙ ඕනෙ නම් google colab or runpod වගේ වෙන gpu එකක් online අරන් online use කරන්න පුලුවන්. අපි ඒ ගැනත් කතා කරමු

ඒ නිසා මුලින්ම gpu එකකට සල්ලි වියදම් කරන්න එපා.

gpu එකක් නැත්නම් onboard or low powerful card නම් තියෙන්නෙ තේරුමක් නෑ. කාලෙයි data ටිකයි අපරාදෙ.

processor (cpu) ගැන එහෙම system requirement වල නෑ. ඒත් සමහර modules තියෙනව cpu එකෙන් වැඩ කරන. අඩුමගානෙ i5 3rd gen එකක් වත් තිබ්බොත් හොදයි

ඔය ටික තියෙනව නම් අපි වැඩේට සෙට් වෙමු. මේක ගොඩක් කාලෙ යන එකක් නිසා. අපි ටික ටික කතා කරමු.

ඒවගේම සමහර modules extensions install කරද්දි එන errors troubleshoot කරගමු. roop එහෙම install කරද්දි ගොඩක් අයට errors එනව.

වැදගත්ම දේ python & modules install කරද්දි latest version install කරන්න බෑ. errors එනව. ගැලපෙන version install කරන්න ඕනෙ. එතකොට දැනට python use කරන අයගෙ install කරල තියෙන versions සහ modules version වල අතර ප්රශ්න එනව. downgrade or upgrade කරන්නත් බැරි වෙන්න පුලුවන් ඔයාලගෙ දැනට වැඩකරන setup එක අවුල් කරගන්න බැරි නිසා. ඒ වගේ වෙලාවට කලබල නැතුව required version එකත් install කරල path set කරන් වැඩේ කරගමු. latest version install කරල default path set උනොත් errors හදන්න ගියාම පට්ට අමාරුයි. errors එන්නෙ ඇයි කියල හොයන්නත් බෑ. ඒ නිසා පිලිවලකට කරමු.

මේ ත්රෙඩ් එකෙන් අපි කතාකරමු

txt2img basic image එකක් generate කරගන්නෙ කොහොමද

prompt කරන්නෙ කොහොමද

negative prompt කියන්නෙ මොනවද

check points use කරන්නෙ කොහොමද

check points හොයාගන්නෙ කොහොමද

vae වලින් මොනාද කරන්න පුලුවන්

sampling methods ගැන

Sampling steps, CFG Scale, Seed ගැන

SDXL Styles

ControlNet

Roop face swap

ReActor

Segment Anything

img2img

img2img interrogate clip

LORA

embedding

Checkpoint Training

Lora training

Inpaint Anything

Model Converter

එහෙනම් වෙලා තියෙන විදියට update කරන්නම්

කැමති අය සෙට් වෙන්න

[QUOTE="MihiCherub, post: 29253241, member: 238676"] [HEADING=1]Lets Run Stable Diffusion Locally[/HEADING] [IMG width="836px"]https://stable-diffusion-ai.art/wp-content/uploads/2022/12/What-is-Stable-Diffusion-Featured-Image.jpg[/IMG] Mid-journey Alternative එකක් විදියට use කරන්න පුලුවන්. limitation නැති නිසා අපිට ඕනෙ ඕනෙ දෙයක් ඕනෙම විදියකට generate කරගන්න පුලුවන්. NSFW උනත් පුලුවන්. ඕකටම face swap කරන්නත් පුලුවන්. ඔක්කොම locally install කරල offline දුවන්න හදාගන්න පුලුවන්. අපේ PC එකේම install කරගමු. හැබැයි ලේසි නෑ වැඩේ.. ටිකක් කට්ටක් කන්න ඕනෙ. අඩුම සතියක්වත් වෙන්න යනව ලන්කාවෙ data package & speed එකත් එක්ක හරියට කරගන්න. මට නම් තියෙන වැඩත් එක්ක සති 2ට වඩා ගියා. [U][B][U]👉 ඔක්කොම web UI එකක කරන නිසා pre programming knowledge එකක් ඕනෙ වෙන්නෙ නෑ. [/U][/B][/U] ✅ ඔක්කොටම කලින් ඉතින් හොද PC එකක් නම් ඕනෙ. [HEADING=2][B]Stable Diffusion system requirements – Hardware (Official)[/B][/HEADING] [LIST] [*]Nvidia Graphics Card ✅ [*]6.9GB VRAM ❌(4GB එකක run කරන්න පුලුවන් 1050ti එකක පුලුවන්. cuda cores 768යි තියෙන්නෙ. ඒත් වැඩ කරනව. හැබැයි features ගොඩක් වැඩ කරන්නෙ නෑ. 30s - 60s වගේ යනව generate එකකට. advanced modules use කලොත් 2min වගේ යනව. some modules use කරන්න බෑ. මුලින් errors එනව. ඒව බලන්නෙ නැතුව කලොත් blue screen එනව) [*]10GB Hard Drive ❌ (මෙහෙම තිබ්බට ඔය ගාන හැරෙන්නවත් මදි. 100GB SSD ඕනෙ) [*]8GB Memory (RAM) ❌ මදි 16GBවත් අඩුම ඕනෙ. නැත්නම් browser එක එහෙම හිර වෙනව. වෙන වැඩක් කරන්න බෑ. [/LIST] [IMG]https://stable-diffusion-ai.art/wp-content/uploads/2022/12/Stable-Diffusion-system-requirements-hardware.jpg[/IMG] මීට අමතරව මේ ටික තිබුනොත් වැඩේ තවත් ලේසියි. [LIST] [*]100GB SSD Space එකක් ඕනෙ ✅ [*]50GB++ Data package + reliable speed internet connection ✅ හොද Data පැකේජ් එකක් ඕනෙ. install එකට අඩුම 50GBට එහා යනව. එක දවසෙන් install කරගන්න බෑ. ඔක්කොම download කරගෙන setup කරන්න බෑ. සමහර modules install වෙන්නෙ online එතකොට ඒව download speed slow වෙනව. ඒ නිසා time based නැතුව data package එකක් දාගන්න වෙනව. ඒවගේම speed එක ගොඩක් හොද reliable connection එකක් වෙන්න ඕනෙ. 5GB++ ඒව download වෙද්දි නැත්නම් එපා වෙනව.. setup එකට විතරයි ඕනෙ. පස්සෙ ඕනෙ නෑ. [/LIST] ඔය ටික තියෙනව නම් install කරගන්න පුලුවන්. gpu එක nvidia 10 series එකක් නම් ඒත් try එකක් දෙන්න පුලුවන්. සමහර modules වැඩකලේ නැති උනාට වැඩේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් settings ගැන එහෙම. ඊට පස්සෙ ඕනෙ නම් google colab or runpod වගේ වෙන gpu එකක් online අරන් online use කරන්න පුලුවන්. අපි ඒ ගැනත් කතා කරමු ❌ඒ නිසා මුලින්ම gpu එකකට සල්ලි වියදම් කරන්න එපා. ❌ gpu එකක් නැත්නම් onboard or low powerful card නම් තියෙන්නෙ තේරුමක් නෑ. කාලෙයි data ටිකයි අපරාදෙ. processor (cpu) ගැන එහෙම system requirement වල නෑ. ඒත් සමහර modules තියෙනව cpu එකෙන් වැඩ කරන. අඩුමගානෙ i5 3rd gen එකක් වත් තිබ්බොත් හොදයි ඔය ටික තියෙනව නම් අපි වැඩේට සෙට් වෙමු. මේක ගොඩක් කාලෙ යන එකක් නිසා. අපි ටික ටික කතා කරමු. ✅ ඒවගේම සමහර modules extensions install කරද්දි එන errors troubleshoot කරගමු. roop එහෙම install කරද්දි ගොඩක් අයට errors එනව. ✅ වැදගත්ම දේ python & modules install කරද්දි latest version install කරන්න බෑ. errors එනව. ගැලපෙන version install කරන්න ඕනෙ. එතකොට දැනට python use කරන අයගෙ install කරල තියෙන versions සහ modules version වල අතර ප්රශ්න එනව. downgrade or upgrade කරන්නත් බැරි වෙන්න පුලුවන් ඔයාලගෙ දැනට වැඩකරන setup එක අවුල් කරගන්න බැරි නිසා. ඒ වගේ වෙලාවට කලබල නැතුව required version එකත් install කරල path set කරන් වැඩේ කරගමු. latest version install කරල default path set උනොත් errors හදන්න ගියාම පට්ට අමාරුයි. errors එන්නෙ ඇයි කියල හොයන්නත් බෑ. ඒ නිසා පිලිවලකට කරමු. මේ ත්රෙඩ් එකෙන් අපි කතාකරමු ✅ txt2img basic image එකක් generate කරගන්නෙ කොහොමද ✅ prompt කරන්නෙ කොහොමද ✅ negative prompt කියන්නෙ මොනවද ✅ check points use කරන්නෙ කොහොමද ✅ check points හොයාගන්නෙ කොහොමද ✅ vae වලින් මොනාද කරන්න පුලුවන් ✅ sampling methods ගැන ✅ Sampling steps, CFG Scale, Seed ගැන ✅ SDXL Styles ✅ ControlNet ✅ Roop face swap ✅ ReActor ✅ Segment Anything ✅ img2img ✅ img2img interrogate clip ✅ LORA ✅ embedding ✅ Checkpoint Training ✅ Lora training ✅ Inpaint Anything ✅ Model Converter එහෙනම් වෙලා තියෙන විදියට update කරන්නම් කැමති අය සෙට් වෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom