Lex Duco house construction

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Machan lexduco eken gewal hadagaththu elakiri yaluwo innawada.

    Pls share your experience.

    Bro.. lexduco in the early 90s had the best architects for modern housing those days they had a reputation still the houses which they built are in good shape...now i dont know the situation of the company....

    my dad want to build a a house for 5 mil when he saw the agreement he did not like it...b'caus they have exceed it by 3 mil more. Even when he reduced the cost by removing on some of the auxillary constructions like tiling roofing painting electrifying and plumbing... they raised the figure close to earlier quoted price.

    SO DONT LEXDUCO IT
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ඕක තමයි ප්‍රශ්නේ. කව්රුත් මොකක්වත් රෙකම්න්ඩ් කරන්න බයයි. ඔච්චර කියපු එකේ මචන් ඕක 90% රෙකම්න්ඩ් කරන්නකෝ. :lol:

    මන් ලෙක්ස් එක ගැන දන්නේ නැ සමහරවිට හොද ඇති ගෙවල් නම් ලස්සනයි දැකල තියෙනවා fb එකේ ෆලෝ කරලත් තියෙනවා. ලක්සරි ප්‍රයිස් හැබැයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan lexduco eken gewal hadagaththu elakiri yaluwo innawada.

    Pls share your experience.

    math call kara..ekek thela bedagena bedagena giya.. free geval hedima pilibada consulting ekak denna kohuwala unge office ekata enna kivva..thama giye nahe..ungen design eka aeda ganna hithuve,thama no idea :dull:

    උඹ ලෙක්ස් ඩියුකෝ එකේ මාකටින් මැනේජර් ද?:lol::lol:

    matath hithune,mu eke veda karana ekek,mokada
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ado lex duco nam palathe yanne epa ban... patta horu.. mama meeta 2 years walata kalin dapu post ekak athi lex duco gana hoyaganna puluwan unoth dannam. Agreement eka gahala salli gannakan witharai unta uwamanawa.. lex duco gihin hondatama kelawagatta ekek mama. wadi wisthara oni nam pm ekak danna
     
    • Like
    Reactions: The Jilmart

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    Bro.. lexduco in the early 90s had the best architects for modern housing those days they had a reputation still the houses which they built are in good shape...now i dont know the situation of the company....

    my dad want to build a a house for 5 mil when he saw the agreement he did not like it...b'caus they have exceed it by 3 mil more. Even when he reduced the cost by removing on some of the auxillary constructions like tiling roofing painting electrifying and plumbing... they raised the figure close to earlier quoted price.

    SO DONT LEXDUCO IT

    ado lex duco nam palathe yanne epa ban... patta horu.. mama meeta 2 years walata kalin dapu post ekak athi lex duco gana hoyaganna puluwan unoth dannam. Agreement eka gahala salli gannakan witharai unta uwamanawa.. lex duco gihin hondatama kelawagatta ekek mama. wadi wisthara oni nam pm ekak danna

    giphy-downsized.gif
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් උබට සල්ලි වල අගයක් නැත්තන්.. LexDuco තමයි ලංකාවේ තියෙන සුපිරිම කොම්පැනිය තියෙන සල්ලි ටික ගේ හදල ඉවරවෙන්නත් කලින් වියදම් කරල ඉවර කරගන්න..උබට මම අත්ත්දැකීමෙන් කියන්නෙ... නම් ගම් එක්ක විස්තර ඕනනම් පි.එම් එකක් දාපන් ඔක්කම විස්තර දෙන්නන්..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113

    Lex Duco is a building Contractor for Semi Luxury and Luxury Houses or Apartments what they call in their Marketing Language Modern Architectural Housing.... meaning even if u have a little space they can construct a House that looks like a Semi-Luxury or upto a Super Luxury House..

    So u have to agree to the materials that they are going to use that would give your house a Raja Maligawa look in ure bedroom, bathroom, kitchen, living room, office room, guest room, balcony, garage, front porch, backyard etc.

    So if u are the person who does not want to live in Luxury...please chose some one else.

    Unless u have very foreign expensive super size family relations who say luxury is their life as well as yours too.

    Etha kamak neha bala badu dala 10-15 years use karan puluwan nam????..... :lol: :)

    EITHER u should say 2-3 years....then :shocked: :shocked:

    Bro.. lexduco in the early 90s had the best architects for modern housing those days they had a reputation still the houses which they built are in good shape...now i dont know the situation of the company....

    my dad want to build a a house for 5 mil when he saw the agreement he did not like it...b'caus they have exceed it by 3 mil more. Even when he reduced the cost by removing on some of the auxillary constructions like tiling roofing painting electrifying and plumbing... they raised the figure close to earlier quoted price.

    SO DONT LEXDUCO IT

    මචන් උබට සල්ලි වල අගයක් නැත්තන්.. LexDuco තමයි ලංකාවේ තියෙන සුපිරිම කොම්පැනිය තියෙන සල්ලි ටික ගේ හදල ඉවරවෙන්නත් කලින් වියදම් කරල ඉවර කරගන්න..උබට මම අත්ත්දැකීමෙන් කියන්නෙ... නම් ගම් එක්ක විස්තර ඕනනම් පි.එම් එකක් දාපන් ඔක්කම විස්තර දෙන්නන්..

    :lol:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,974
    5,273
    113
    තොටිල්ලේ
    පජාතම කොම්පනියක් කියල ඒකෙ වැඩ කරන එව්න්ම කියනවනම් තව මොනවද?
    අහු වෙන්න එපා මචං
    උන් මුලදි සල්ලි ගන්නවලු වැඩියෙන්, ඊට පස්සෙ උන්ගෙ ගාන සෙට් උනාම වැඩේ අතාරිනවලු.
    ඉස්සර එහෙම නැල්ලු, දැන් ඉන්න මැනේජ්මන්ට් එක එහෙමලු.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    balagena machan, un cost eka denne, structure ekata vitrai.

    janel dorwal lee wada api karaganna oone
    යකෝ ඒක් මාර ගෙවල් හැදිල්ලක් නේ. හොදම දේ තමුන්ම හදන එක. උබට වැඩ නම් ගෙදර ඉන්න කාට හරි ගිහින් බාස්ලගේ වැඩ බලන්න කියපන්. කන්ටැක්ට් දෙනවා නම් මහ ලොකු කම්පැනිවලට දෙන්න එපා. ඔක්කොම උන් එකයි. සමහර පොඩි කම්පැනි තියනවා, වැඩිය ප්‍රසිද්දත් නෑ. උන් හොදට වැඩේ කරලා දෙනවා. අපි හොයලා බැලුවේ නැත්නම් හරියට වැඩේ වෙන්නෙ නැ බන්. අපි ගිහින් බැලුවේ නැත්නම් සිමෙන්ති කොට්ටෙ ඉදන් බාස්ලා උස්සනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    ඕකේ director කෙනක් ඉන්නවා මගේ හොදම යාලුවෙක් Shaminda Indigahamadiththa කියල.recomand කරන්න පුළුවන් තැනක් .
    PM කරන්න help 1ක් ඕනනම්
     
    • Like
    Reactions: D_Mad

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචන් උබට සල්ලි වල අගයක් නැත්තන්.. LexDuco තමයි ලංකාවේ තියෙන සුපිරිම කොම්පැනිය තියෙන සල්ලි ටික ගේ හදල ඉවරවෙන්නත් කලින් වියදම් කරල ඉවර කරගන්න..උබට මම අත්ත්දැකීමෙන් කියන්නෙ... නම් ගම් එක්ක විස්තර ඕනනම් පි.එම් එකක් දාපන් ඔක්කම විස්තර දෙන්නන්..

    මම දන්න AUSඉන්න යාලුවෙක් house construction එකක් Lex එක්ක පටන් අරන් මගදි බකට් එකක් දාල terminate කරා, agreement එක ගඩොල් වලින් කරන්න අරූ රට නිසා අහම්බෙන් කාවද යවපු වෙලාවක එකට මුං සිමෙන්ති ගල් බැඳ බැඳ හිටල
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Unuth dan sub contracts denawa...i do not recommend
    Uba site visit karana dawasata baasla wena site 1kkin gennala wada karanawa...anik dawase badu missin
    Gewal lexduco deela amaruwe watichcha kattiya mage office 1kth innawa
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    recomand කරන්නේ යාලුවෙක් ඉන්න නිසාද බන්?? 😂
    මෙහෙමයි..මගේ යාළුවා ඉන්න නිසා බය වෙන්න දෙයක් උනේ නැහැ..මගේ අදුරන අය 3දෙනෙක්ගේ ගෙවල්
    හැදුව ..එයාලනම් මාර සැටිස්..අනික යාළුවා සුපිරි වැඩකාරයෙක්..හොර බොරු නැති පොරක්..company owl ගැනනම් දන්නේ නැහැ
     
    • Like
    Reactions: D_Mad
    Sep 26, 2020
    20
    19
    3
    Colombo
    Langadi meken gewal hadapu kawruhari innawada? Megollanta wada Vajira house builders hondaida? Wena monawada thiyena reliable companies contract based gewal hadanna?