Lexus RX Review (Sinhala) from ElaKiri.com

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ජී ටී ආර් සී අය්යට ස්තුතියි මේක අපිත් එක්ක බෙදාගත්තට..ඔය කාර් එකේ වීඩියෝ එකේ ඉස්සරහ තියන ඩේ ටයිම් රනින් ලයිට් ෆ්ලිකර් වෙනවා(නිවෙනවා පත්තු වෙනවා ) වගේ පේන එකට හේතුව දන්නවද.? මම දන්න හැටියට ඒක වෙන්නෙ කැමරාවේ ෆ්‍රේම් රේට් එක එල් ඊ ඩී ලයිට් නිවෙනවා පත්තු වෙන වේගෙට සමාන හෝ ආසන්න වුනහම.. ඔව් ඒ එල් ඊ ඩී ලයිට් නිවෙනවා පත්තු වෙනවා තමා අපේ ඇහැට පේන්නෙ නැති වුනාට..අපිට එල් ඊ ඩී එකෙන් ඕනෙ ලයිට් අවුට් පුට් එක පාලනය කරන විදිහ ඒ. උදාහරනෙකට අපිට ඕනෙ අවුට් පුට් එක 50% නම් ඇත්තටම පත්තු වෙන කාලයෙන් බාගයක් ලයිට් එක නිවිලා තියෙන්නෙ. මේකට කියන්නෙ PWD කියලා...මාව නිවැරදි කරන්න වැරදි නම්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Thanks bro, Oya kiyana de wenne AC power eke 50hz nisa. Namuth samanayen wahane yanne DC power eka enisa LED ehema AC power wage flicker wenna hethuwak naha. Samaharawita dim karanna puluwan LED lights wala ehema case ekak thiyanawa. Ekai penawa aththe.
    LED headlights ohoma flicker wenne naha.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Thanks bro, Oya kiyana de wenne AC power eke 50hz nisa. Namuth samanayen wahane yanne DC power eka enisa LED ehema AC power wage flicker wenna hethuwak naha. Samaharawita dim karanna puluwan LED lights wala ehema case ekak thiyanawa. Ekai penawa aththe.
    LED headlights ohoma flicker wenne naha.

    Thanks ayya:yes::yes: