LG ශීතකරණ ගමු

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    හැම ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකම ඉන්වර්ටර් ටයිප් ලෙඩ වැඩි ඇයි
     
    • Wow
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    අබාන්ස් උන්ට බෝයිං අපලේ පලදිලා
    pala nodi thiyeida ban un follow karapu stratedy eke hatiyata. unma wikunana ewata ungenma warranty ganna ba.. unrealistic prices, pissu hadena profit marging, le biwwe nathi tika witharane
     
    • Sad
    • Like
    Reactions: ITGuy25 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    pala nodi thiyeida ban un follow karapu stratedy eke hatiyata. unma wikunana ewata ungenma warranty ganna ba.. unrealistic prices, pissu hadena profit marging, le biwwe nathi tika witharane
    ඒකනම් සහතික ඇත්ත. උන්ගේ සර්විස් සෙන්ටර් එකේ උන් කස්ටමර්ට කතා කරන්නේ හරියට දන් සලකට ආධාර ඉල්ලන්න ආව කුඩු කාරයෝ සෙට් එකකට අමතනවා වගේ
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and EON

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    හැම ඉලෙක්ට්‍රොනික් අයිටම් එකකම ඉන්වර්ටර් ටයිප් ලෙඩ වැඩි ඇයි
    හැම වෙලේම එහෙම නැ එකක් අවුරුදු 10 කට විතර පස්සෙ ඉන්වර්ටර් මාරුකලේ. තව එකක් දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    හැම වෙලේම එහෙම නැ එකක් අවුරුදු 10 කට විතර පස්සෙ ඉන්වර්ටර් මාරුකලේ. තව එකක් දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ.
    Mage 8 weni aurudda:P
     
    • Like
    Reactions: NRTG and kingcapton