Air Conditioner Buying - AC

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    ගෙදර කාමර දෙකකට AC කරන්න තියෙනවා
    1- bed room - 9000 BTU - (W-14, L-10 H-10, ground floor) මේක ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ රැට නිදාගන්නකොට දාන්නයි පොඩි එකාව දවල්ට ඉන්නකොට පැය 2-3ක් දාලා තියන්නයි
    2- Office room - 12000 BTU (W-14, L-11 H-10, First floor) මේක නම් දවල් වෙලාට විතරයි පාවිච්චි වෙන්නේ පැය 8-10, උඩ roof top එකක් තියෙන්නේ concrete එක දවල්ට රත් වෙනවා.

    දැනට හිතාගෙන ඉන්නේ office room එකට inverter එකක් ගන්න කියලාල Bed room එකට මොකද්ද recommended,
    ගන්න බැලුවේ LG,Panasonic,Innovex මේ 3න් එකක්

    මේ panasonic/LG එවාගේ ‍IN- මොඩල් එක ඉන්දියන් එකද ? එවාගේ අව්ලක් නැද්ද ?

    1749576370862.png

    1749576480949.png

    LG Dual inverter එකේ Antivirus කියන එක පාවිච්චි කරන අය ඉන්නවාද ?
    1749576453202.png

    1749578149548.png
    Overall ලෙඩ අඩු විදුලියත් ඉතුරුකරගෙන හොද cooling එකක් තියෙන්නේ මොනවාගේද ?
    LG ලාගේ service වල ප්‍රෂ්ණ තියෙනවා කියනවාද එක දැන් නැද්ද ?
    ඔයාලා මොනවාද පාවිච්චි කරන AC මෙඩල් ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    Abans nam ganna epa ban service avul.
    Damro baluwe nedda? unge innovex ekat hodai, panasonic ehemath tiyenawa.
    mama use karanne Singer inverter ekak, ekat hodai wede wenawa features adui.
    loku brands walata yanna kalin, anith evath balala price compare karala balanna. lolu wenasak nettam hoda brand ekak ganna

    moka gattat uda slab eka heat wenawata visadumak danna, nettam current bill eka balala uda yai.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    LG Dual cool thami ithin AC nam. Ubage BTU eka installation karana company eka thami calculate karanne godak welawata 9000 nam 12000 thami un recommend karanne. warranty nathiwa ubama aran install eka karanawanam uba kamathi ekak daganna puluwan.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    LG Dual cool thami ithin AC nam. Ubage BTU eka installation karana company eka thami calculate karanne godak welawata 9000 nam 12000 thami un recommend karanne. warranty nathiwa ubama aran install eka karanawanam uba kamathi ekak daganna puluwan.
    1749578942864.png

    මම calculate කලාම ආවේ 10ක් abance site calculator eketh enne 12 000 කියලා මන් හිතන්නේ ලගින් යනවා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    LG Brand eka supiri.. Abans service nam Goo7i 😔 Call karala baninna wenava auruddakata deserayak vage..

    අපේ බෙඩ් රූම් එකටත් LG 12000 දාලා තියෙන්නේ..
    ස්ලැබ් එක රත් වෙනවා සැපට 🥲

    මම දැන් මාස 4,5කට සැරයක් හුණු+සුදු සිමෙන්ති මික්ස් එකක් ගානවා.. පොඩි ගානක් යන්නේ... ඒකෙන් 3,4°C ඩ්‍රොප් එකක් ලැබෙනවා.. දවල්ට සෙරෙප්පු නැතිව උනත් ඒක උඩ ඇවිදින්න පුළුවන්...

    IMG-20250611-115308.jpg

    Midea Brand eka kohomada?
    Kattiya kiyanava brand Eka and Telesonic service hodai kiyala..
    ------ Post added on Jun 11, 2025 at 11:58 AM
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    LG Brand eka supiri.. Abans service nam Goo7i 😔 Call karala baninna wenava auruddakata deserayak vage..

    අපේ බෙඩ් රූම් එකටත් LG 12000 දාලා තියෙන්නේ..
    ස්ලැබ් එක රත් වෙනවා සැපට 🥲

    මම දැන් මාස 4,5කට සැරයක් හුණු+සුදු සිමෙන්ති මික්ස් එකක් ගානවා.. පොඩි ගානක් යන්නේ... ඒකෙන් 3,4°C ඩ්‍රොප් එකක් ලැබෙනවා.. දවල්ට සෙරෙප්පු නැතිව උනත් ඒක උඩ ඇවිදින්න පුළුවන්...

    IMG-20250611-115308.jpg
    Beach eka aine da inne?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,509
    10,616
    113
    Nugegoda, Sri Lanka
    • Sad
    Reactions: Bitter Truth