මචන් මගෙ LG G4 එකේ boot loop issue එකක් අවිත් හදාගන්න try කරා හදගන්න බැරි උනා තාම.කඩවල් 2කට දුන්න උන්ටත් හදගන්න බෑ. කවුරු හරි දන්නවද LG phones හදන්න හොද තැනක් . දන්නවනම් රෙප්ල්ය් එකක් දාන්න ලොකු උදව්වක්..
Mehen newei gaththe ithn warranty th na
Mehen newei gaththe ithn warranty th na