LG G Flex phone self-healing සීරීම්_නැති_කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    LG G Flex phone self-healing සීරීම්_නැති_කරයි

    gsmarena_001.jpg

    LG has released two videos of its curved smartphone LG G Flex, which shed more light on some of its coolest features – the curved display and self-healing body.

    The First video shows something really interesting and new to the smartphone game – self-healing back panel plastic. The LG G Flex can hide scratches to its back panel at most 3 minutes after they’ve been conceded. This won’t mask viscous deep scratches but will do for the common annoying little scratches phones get.

    lg-g-flex-000.jpg

    • Like
    Reactions: ashenrandika

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D
     
    • Like
    Reactions: Sadun Buwa

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D

    siraawata LG patta.. samsung walata kale paninna wenne ;)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D

    :yes:සිරා කථාව..කොහොමත් දැන් LG phones world NO 3 නේ..:)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D

    wade kiyanne ban samsung galaxy nexus ekatawath dan google la update denne nathi ekane.:D
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D

    nokia issara weida danne
    android walin ena news ekak thiyenawa
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න වෙනස් වෙගෙන එන තෑන samsung කොහොමද ගිටියෙ Google එකත් එක්ක එල්ලිලා nexus phones හදල ගොඩ ගිහින් දෑන් එක Tizen OS හදාගෙන Google එකට ගෙම දෙන්න ගියාට Google අහුවුනෙ නෑ :P දෑන් Google LG එක එකත් එක්ක එකතු වෙලා :yes: LG ත් ලන්ගදිම ලොකු තෑනකට එනවා Samsung එකට එතකොට දුවන්න වේයි ද දන්නෙ නෑ :D

    aniwa
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මම කිසිම brand එකක fanboy කෙනෙක් නෙමෙයි .නමුත් කවදාවත් කිසිම විස්වාසයක් සහ වගකීමක් නැති chinese phones වගේ බඩු නම් ගන්නේ නෑ :yes: . මන් පෞද්ගලිකවම ප්‍රියකරන brands වර්ග කීපයක් තියෙනවා නමුත් ඒවා මෙතනට අදාළ නැහැ.කොයික වෙතත් ඔය හැම brand එකකටම අදාළ වෙන පොදු සත්‍යක් තියෙනවා.එක තමයි ..... කිසිම දෙකට සදාකල් වැජබෙන්න බැහැ .කඩන් වැටෙන , බංකොලොත් වෙන , ප්‍රසිද්දිය අඩු වෙන , කාලයක් එනවා .මේ ලෝකේ පැවැත්මට ඒ දේ අනිවාර්යෙන් අවශ්‍යයි.ඒ නිසා තමයි අලුත් නිර්මාණ සහ නව තාක්ෂනය ලෝකෙට බිහි වෙන්නේ.අට ලෝ දහම තේරුම් ගන්න පුළුවන් අවස්තාවක් තමයි ඕක.හරි බන එපා.business වලට බහිමු.ලෝකේ ගොඩක් මිනිස්සු රැල්ලට යන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් තමන්ට කියල අනන්‍ය තාවයක් හෝ ප්‍රතිපත්තියක් ගොඩ නගාගන්නවා අඩුයි.ඒ හේතුව නිසාම අපි ට සමහර වටිනා දේවල් ජීවිතේදී මග හැරෙනවා :yes: . android වල මන් දකින කිසිම වැරද්දක් නෑ . මන් ගාව තියෙනවා samsung s3 එකක් සහ blackberry Z10 එකක් . BB එක මට ලැබුනු එකක්.මේකයි කතාව , ඔය technical දේවල් වැඩිය මන් දාන්නේ නෑ නමුත් ලාවට අදහසක් තියෙනවා.කවුරු කොහොම කෑගැහුවත් android තමා android තමා කියල මට කියන්නේ තියෙන්නේ රෙද්ද තමා කියල.ඊට වඩා මොකුත් කියන්නේ නෑ මොකද මේ පම්පෝරි නෙමෙයි මචන්ලා .නිකමට එක දවසක් use කරලා බලපල්ලා blackberry OS 10 එක කොහොමද කියල , පිස්සු හැදෙනවා බන්.උපරිමයි.unbeatable multi tasking ,the best virtual keyboard in the market, lightening fast internet browsing with html 5 browser with full flash support, awesome gestures , all notifications in one place with priority hub , 8mp camera with time shifting mode , wolfram alpha engine based voice commands , Jelly Bean 4.2 runtime , etc etc etc ........... android android කිය කියා එකක් මත සදා රැදිලා ඉන්න එපා.මම කියන් නැහැ android චාටර් කියල.අනිත් එක customizable නෑ කියන එක OS එකේ දුර්වල කමක් විදියට මම දකින්නේ නැහැ මචන්ලා.මොකද අවශ්‍යතාවය මතයි එක එක features OS එකට add වෙන්නේ.android කියන්නේ highly customizable OS එකක්.එක එහෙම උනේ android OS එක හදපු developers ලගේ දක්ෂතාවය නිසා නෙමෙයි.android OS එක එසේ විය යුතුයි කියල Google එක තීරණය කරපු නිසා , එකයි අවශ්‍යතාවය නිසා කියල කිව්වේ.මොකද එහෙම නැත්නම් blackberry අයටත් බැරිවෙන්න විදියක් නෑ ලේසියෙන්ම ඒ වගේ features add කරලා තමන්ගේ OS එක release කරන්න :) . ඉතින් අන්න ඔතන තමයි අවුල තියෙන්නේ .අපේ අය ගොඩක් වැරදි විදියට බාන්ඩයක ගුණාත්මක බව මනින්නේ මෙහෙමයි .samsung smart phones හොද උනාම samsung හදන හැම එකක්ම එල කියලා හිතාගෙන ඉන්නේ . samsung ලගේ phones එන්නේ quad core processor එක්ක අනිත් ඒවගේ එහෙම නෑනේ හූ...... හූ ..... ගාගෙන හිටියට වැඩක් නෑ .Processor එක මොකක් උනත් OS එකත් එක්ක හරියට වැඩ කරලා උපරිම performance ගන්න පුළුවන් නම් ඒක තමා වෙන්න ඕනේ , නිකන් බොරු අටෝප වැඩක් නැහැ.camera එක 60 හුට හමාරයි mega pixels උනත් වැඩක් නෑ ගන්න ෆොටෝ එකේ ඒ කොලිටි එක පෙන්නේ නැත්නම්.RAM එක 20 Gb උනාට වැඩක් නැහැ OS එක වැඩ කරන්න 512 mb ඇති නම්....:yes: .. . samsung වල මෙන්න මේ අඩු පාඩු තියෙනවා .toyota වල කොච්චර features දාලා එව්වත් කවදාවත් mercedes වෙන්න බැහැ වගේ කවදාවත් ප්ලාස්ටික්‌ ගතිය යන්නේ නැහැ :no: , කිසිම premium look එකක් නැහැ. no class . looks චීප් . :( එත් performance එල .ඉතින් එක එක එක්කෙනාගේ personal choices තමයි :yes:. මම නම් කැමතියි අලුත් competitors ලා එනවට .මට හොදටම sure තව වැඩි කාලයක් samsung ආදිපත්‍ය තියෙන්නේ නැහැ :yes: . හැමදේටම හුරු වෙන එක තමයි නුවනට හුරු .හොද දේ හොදයි කියල දකින්න අපි නිහතමානී වෙන්න ඕනේ.දැන් ඉතින් samsung phones use කරන යයි android use කරන යයි මගෙත් එක්ක තරහ වෙන්න එපා . මන් කොතනකවත් කිවේ නැහැ samsung සහ android චාටර් කියල.මන් කිවේ එකම දේක රැදිලා ඉන්න ගියොත් ඊට වඩා හොද දේවල් අපිට miss වෙනවා කියන එක :yes:
     
    :lol:කවුරුත් කියන්නේ තමන් ගාව තියෙන brand එක තමා හොදම කියලා..උබත් එහෙමයි..;)