Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LG G2 ද Nexus 5 ද.? :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙහෙම බලමු. මුලින්ම අපක්ෂපාති වෙන්න ,දෙකම හොදයි කියලා හිතලා compare කරමු උඩ ඉදලා යටටම. ඊට පස්සේ හොද එක බලමු.

LG G2 vs Nexus 5

Nexus 5 එක google ලගේ නිසා updates එනවා ඉක්මනටම නමුත් LG G2 එකට updates එන්නේ පරක්කු වෙලයි.

LG G2 එකේ screen size එක අගල් 0.2 විතර ලොකුයි අනෙක් එකට සපේක්ෂ ලෙස

Nexus 5 එකේ pixel density එක වැඩියි (445 vs 423) නමුත් දෙකේම density එක 400 පැනලා නිසා ලොකු වෙනසක් නෑ, නමුත් Nexus 5 එකේ image clarity එක ටිකක් වැඩියි (ටිකක්, ඒක සැලකිය යුතු එකක් නෙවෙයි)

LG G2 එකේ screen to body ratio එක වැඩියි (76.28 %) එක නිසා phone එකේ ප්රමාණයට සපේක්ෂව screen එක ලොකුයි ,ඒක නිසා මේක ටික compact නමුත් බිම වැටුනොට් screen එකට හානි වීමේ සම්භාවිතාව වැඩියි.

LG G2 එකේ කැමරාව 13MP /Nexus 5 එකේ 8MP මේක නිසා වැඩි resolution එකකින්, වැඩි quality එකකින් photos ගන්න පුලුවන් LG G2 එකෙන්.

Nexus 5 එකේ Focal length එක (30.4 mm) වැඩියි ඒක නිසා ටිකක් දුර images ගන්න පුලුවන් LG G2 එකට සාපේක්ෂව නමුත් LG G2 එකේ Focal length එක 29 mm ඉතින් ලොකු වෙනසක් නෑ.

Nexus 5 එකට වඩා LG G2 එකේ features වැඩියි.

Nexus 5

Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Self-timer

LG G2

Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, Exposure compensation, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Effects, Self-timer, Voice activation

LG G2 එකට හැකියාව තියෙනවා 1080p videos 60p record කරන්න නමුත් Nexus 5 එකට පුලුවන් 30p පමණයි.

LG G2 එකේ front cam එක 2.1MP නමුත් Nexus 5 එකේ 1.3MP

LG G2 එකේ බැටර් එක 3000 mAh නමුත් Nexus 5 එකේ 2300 mAh

Nexus 5 එකේ wireless charging පුලුවන් නමුත් අපිට ඒක ගොඩක් වැදගත් නෑ. ඒක ඇත්තටම ඕනේම නෑ.

ඉතින් මේ අනුව. LG G2 එක ගොඩක් හොදයි Nexus 5 එකට වඩා.

[QUOTE="Radioactive, post: 18088842, member: 512093"] [SIZE="3"]අපි මෙහෙම බලමු. මුලින්ම අපක්ෂපාති වෙන්න ,දෙකම හොදයි කියලා හිතලා compare කරමු උඩ ඉදලා යටටම. ඊට පස්සේ හොද එක බලමු. LG G2 vs Nexus 5 Nexus 5 එක google ලගේ නිසා updates එනවා ඉක්මනටම නමුත් LG G2 එකට updates එන්නේ පරක්කු වෙලයි. LG G2 එකේ screen size එක අගල් 0.2 විතර ලොකුයි අනෙක් එකට සපේක්ෂ ලෙස Nexus 5 එකේ pixel density එක වැඩියි (445 vs 423) නමුත් දෙකේම density එක 400 පැනලා නිසා ලොකු වෙනසක් නෑ, නමුත් Nexus 5 එකේ image clarity එක ටිකක් වැඩියි (ටිකක්, ඒක සැලකිය යුතු එකක් නෙවෙයි) LG G2 එකේ screen to body ratio එක වැඩියි (76.28 %) එක නිසා phone එකේ ප්රමාණයට සපේක්ෂව screen එක ලොකුයි ,ඒක නිසා මේක ටික compact නමුත් බිම වැටුනොට් screen එකට හානි වීමේ සම්භාවිතාව වැඩියි. LG G2 එකේ කැමරාව 13MP /Nexus 5 එකේ 8MP මේක නිසා වැඩි resolution එකකින්, වැඩි quality එකකින් photos ගන්න පුලුවන් LG G2 එකෙන්. Nexus 5 එකේ Focal length එක (30.4 mm) වැඩියි ඒක නිසා ටිකක් දුර images ගන්න පුලුවන් LG G2 එකට සාපේක්ෂව නමුත් LG G2 එකේ Focal length එක 29 mm ඉතින් ලොකු වෙනසක් නෑ. Nexus 5 එකට වඩා LG G2 එකේ features වැඩියි. [U]Nexus 5 [/U] Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Self-timer [U]LG G2[/U] Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, Exposure compensation, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Effects, Self-timer, Voice activation LG G2 එකට හැකියාව තියෙනවා 1080p videos 60p record කරන්න නමුත් Nexus 5 එකට පුලුවන් 30p පමණයි. LG G2 එකේ front cam එක 2.1MP නමුත් Nexus 5 එකේ 1.3MP LG G2 එකේ බැටර් එක 3000 mAh නමුත් Nexus 5 එකේ 2300 mAh Nexus 5 එකේ wireless charging පුලුවන් නමුත් අපිට ඒක ගොඩක් වැදගත් නෑ. ඒක ඇත්තටම ඕනේම නෑ. ඉතින් මේ අනුව. LG G2 එක ගොඩක් හොදයි Nexus 5 එකට වඩා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom