මචන්ලා අලුතෙන් 4න් එකක් ගන්න කියල බැලුවේ.. Nexus 5 එකකට තමා මාන බල බල හිටියේ.
එත් LG G2 එකටත් හිත ගියා.
. User experience අනුව කියන්න පුලුවන්ද මේ දෙකෙන් හොද මොකද්ද කියල.. cam 1 හොද මොකේද?
දැන් යන price එකත් කියන්න.. නුවරින් තමයි ගන්න ඉන්නේ..
හොද තැනක් දන්නවනම් දාන්න.. buyabans එකේනම් Rs. 74,990
තියන විදිහට රෙප් දෙන්නම්..

puluwannam hong kong hari singapore hari yana ekekta kiyala genna ganin.ehe phones patta labai.mehe hama reddama gananne.