LG G2 Phone help

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    LG G2 Phone 1ke software update kala. dana phone 1ke boot screen 1k witharai watanna. recovery mod 1kta yannath bee. dam kokada karanne help ekak danna,,,,,,,,,,,,,,,,
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් ඕකම උනා මචෝ.....
    [Boot Certification Verify..... Secure Booting Error]
    Software Update එකට Phone එක restart උනාම Boot Screen එකෙන් එහාට ගියේ නෑ..... හදාගන්න බැලුව හැම එකක්ම කරලා හරිගියේ නෑ.. ඊටපස්සේ මම මෙහෙ තියෙන LG Service Station එකකට දීල තමයි හදාගත්තේ....​
     
    • Like
    Reactions: archman

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙන්න මේක තමයි මේ Phones වල තියෙන එකම අවුල. හදිස්සියකදි බැටරි එක Replace කරගන්න බෑ... :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    Ane manda ubala mona karagannawada kiyala..mama ona tharam update karala thiyenawa. WiFi walin ohoma seen ekaknam une naha..dan awruddakata lan wenawa aran kisi awulak nathuwa wada.