LG G3 : QuickCircle™ Case

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං

    1. paratti uba UK yanawa kiwwa neda?UK yanne koi kaleda?
    2. :rofl: samsung(model eka mathaka na)---->nokia 5800 ---->Xperia X10 ---> S4 and iphone4s mewa use karanne paratti

    1. owu sinhalu :( August wala yanawa. :(
    2. Note 3 use karanne, November wala gatte thama elakiri wage. iPhone 4s eka den kethayi ban. thadi bezels :baffled: iphone 6 ekakwath ganin.
    3. uba wage call & sms only ayata iPhone supiri :yes::yes:
    4. den rideyi :love:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,337
    15,957
    113
    අර වේස ගල් ඉබ්බ කියන කතාව හරි. ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස්, වින්ඩෝස් මොබයිල් වගේ නෙමේ ස්ලෝ. ඒකට ස්මූත්ලි වැඩ කරන්න සාපේක්ෂව වැඩි රිසෝසස් අවුශ්‍යයි. ඒක කෝර් එකේ තියෙනම කේස් එකක්. ලිනක්ස් කර්නල් එකෙන් ඩිවලොපින් පටන්ගත්තත්. ස්ප්‍රෙඩ් කිරීමේ උවමනාව මත. ජාව හුයන්න ගාවගත්තත් හරි ඔය හුයන්න ඔහොම තමයි. ios objective-c පට්ට c++ වලින් කැඩිල ආපු එකක්. windows mobile ගත්තත් උන්ගේ clr එක ගොඩක් ස්පීඩ් අනිත් intermediate interpreters වලට වඩා.

    :rolleyes:ubata slow athi.apitanam slow naha.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    1. tho hambantota koheda inne :nerd:

    ක්වාටස් වල ඉන්න‍ේ ඉබ්බෝ.

    aa mama meka dan dakke..mama kiwwe wikunanna ona G3 eka ganna kiyala.dan thiyena eka wikunuwahama ube phone ekada mama use karanne?:rofl::rofl:

    පල පල පච කියන්නේ නැතිව. උබ දාපු එකට මී ගුස්ටත් දාල තිබ්බ රිප්ලයි එකක් තෝ g3 එක ගත්තොත් කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ කියල. අනේ යකෝ. :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,337
    15,957
    113
    ක්වාටස් වල ඉන්න‍ේ ඉබ්බෝ.

    පල පල පච කියන්නේ නැතිව. උබ දාපු එකට මී ගුස්ටත් දාල තිබ්බ රිප්ලයි එකක් තෝ g3 එක ගත්තොත් කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ කියල. අනේ යකෝ. :lol::lol:

    dan ubata thiyena amaruwa mokakda mama moka gaththath?moka wikinuwath?mama dana thread balanna kiyala ubata link eka dala PM kare nahane.:lol:.moko mama dana thread dakkahama kahanawada?:rofl::P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. owu sinhalu :( August wala yanawa. :(
    2. Note 3 use karanne, November wala gatte thama elakiri wage. iPhone 4s eka den kethayi ban. thadi bezels :baffled: iphone 6 ekakwath ganin.
    3. uba wage call & sms only ayata iPhone supiri :yes::yes:
    4. den rideyi :love:

    1. ela ela .. congrtz wewa.. mokadda uni eka?
    2. 4s eka akkata dunna .. akkage keli podda eka uda panala pole gahala back eka kadila :baffled:
    3. tho danna iti gediya
    4. :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,337
    15,957
    113
    LG supiri brand ekak :lol: uba LG eka guu karanawa :rofl:

    mata ube thread ekak dekkama balannamayi hithenne ban :( thoge boru dekkama ara gannamayi hithenne :baffled:

    ithin mata pukada?matath hodai uba wage irisiyakara kalakanni meke inna eka.thread eka mama bump karanna ona nahane..ane ayeth reply karanna hode.amathaka karanna epa:lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    dan ubata thiyena amaruwa mokakda mama moka gaththath?moka wikinuwath?mama dana thread balanna kiyala ubata link eka dala PM kare nahane.:lol:.moko mama dana thread dakkahama kahanawada?:rofl::P:P

    අපෝ තෝ මහ සීරියස් හු$තෙක්නේ..... :lol::lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර වේස ගල් ඉබ්බ කියන කතාව හරි. ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස්, වින්ඩෝස් මොබයිල් වගේ නෙමේ ස්ලෝ. ඒකට ස්මූත්ලි වැඩ කරන්න සාපේක්ෂව වැඩි රිසෝසස් අවුශ්‍යයි. ඒක කෝර් එකේ තියෙනම කේස් එකක්. ලිනක්ස් කර්නල් එකෙන් ඩිවලොපින් පටන්ගත්තත්. ස්ප්‍රෙඩ් කිරීමේ උවමනාව මත. ජාව හුයන්න ගාවගත්තත් හරි ඔය හුයන්න ඔහොම තමයි. ios objective-c පට්ට c++ වලින් කැඩිල ආපු එකක්. windows mobile ගත්තත් උන්ගේ clr එක ගොඩක් ස්පීඩ් අනිත් intermediate interpreters වලට වඩා.

    1. :baffled: ofz eke windows developing karanne .. windows mobile os eka nam sira. emulator ekath mara speed.. android avd eka k@ri widiyata slow.. apple development study karanna ona.. asa apple walata apps hadanna.. :)
    2. wesa na balli :frown:
     
    මගේ kitkat avd එක open වෙන්න විනාඩි 3ක් විතර යනව සමහර වෙලාවට 5-8ක් විතර යනව :rofl::rofl::angry::angry: windows mobile, ios මම කරල නෑ තවම :no: ios වලට වඩා windows mobile වලට අත ගහන්න ඉන්නේ ලඟදිම.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    1. :baffled: place eka kiyapan nathnam pm karapan.. paripalane piti passe thiyena set ekeda inne..

    පරිපාලනේ පිටි පස්සේ ගේට් 5 එක පැත්තට වෙන්න. ඉඩම් රෙජිස්ටාර් එක පැත්තෙන් එනව නම් ලෙසි. නැත්නම් අලි වැට පැත්තේන් වර.:P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං

    1. :baffled: ofz eke windows developing karanne .. windows mobile os eka nam sira. emulator ekath mara speed.. android avd eka k@ri widiyata slow.. apple development study karanna ona.. asa apple walata apps hadanna.. :)
    2. wesa na balli :frown:
    1. emulator kannada ban :lol: WP8 ekanam guu 7 :baffled: okata developing lesi thama :) eth use karana ekata amaruyi :dull:
    akkata lumia 920 & mata Note 3 ekak ekama dawase gatta
    mata puluwannma lumia ekata subtitle player ekak hoyala deepan. lumia reddata offline sinhala dictionayak ne :rolleyes: thawa awul godayi. mata appiriyayi WP8 :baffled:
    2. fb link pm karapanko

    ZgoeURU.jpg