Branded phone case

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Xundd, Nillkin, Spigen හොඳ back cover හදනවා.
    tempered glass මම ගන්නේ nillkin.

    wade thiyenne dan aliexpress tax godak wadi nisa gennana eka paduyi wage. man xundd backcover eka gaththe 2000 wage ekata dan tax 1500+ thibuna. nillkin daraz official store ekak thiyenawa habayi badu na eke.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Xundd, Nillkin, Spigen හොඳ back cover හදනවා.
    tempered glass මම ගන්නේ nillkin.

    wade thiyenne dan aliexpress tax godak wadi nisa gennana eka paduyi wage. man xundd backcover eka gaththe 2000 wage ekata dan tax 1500+ thibuna. nillkin daraz official store ekak thiyenawa habayi badu na eke.
    Tax නම් අවුලක් නෑ බං. දැන් කරන්න දෙයක් නෑ නේ..
    9H hardness හොඳ tempered glass ගන්න ඕන බං. නැත්නම් ඉක්මනට කුඩු වෙනවා බං
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Tax නම් අවුලක් නෑ බං. දැන් කරන්න දෙයක් නෑ නේ..
    9H hardness හොඳ tempered glass ගන්න ඕන බං. නැත්නම් ඉක්මනට කුඩු වෙනවා බං
    Nillkin daraz store eke badu na dan, nathnam eken ganna thibba aduwata.
     
    • Like
    Reactions: scorpion MW