LG G4 BootLoop සාදා දෙනු ලැබේ.
මේ ප්‍රශ්නේ එන්නේ snapdragon 808
LG G4 BootLoop උන ෆෝන් සාදා දෙනු ලැබේ.
100% working.

මේ ප්‍රශ්නේ එන්නේ snapdragon 808 චිප් සෙට් එකේ ARM High performance core දෙකෙන් එකක soldering අව්ලක් නිසා. ෆෝන් එක ඕනවට වඩා රත් උනොත් හරි update කරොත් හරි තම ප්‍රශ්නේ පටන් ගන්නේ. ඉතින් මේ core දෙක shut down කරාම ප්‍රශ්නේ ඉවරයි. අනික් core 4 න් බඩු වැඩ සුපිරියට.

හදාගන්න ඕන උන් PM එකක් දාපන්

Last edited: