ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉතින් බන්..LG ෆෝන් වල බැටරි මාරු කරන්න පුළුවන් නේ..මම ගත්ත LG G4 එකට EXTRA බැටරියකුයි CHARGING CRADLE එකකුයි ෆ්‍රී දුන්නා.දවස් දෙක තුනකට ඇති දෙකම චාර්ජ් කරගත්තම..:D.

    LG-G4-promotion-head.jpg

    ඔය ගලවන දාන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි Seal type තමයි හොඳ . ගලවන්න දාන්න ගියාම ඕක lose වෙනවා ටික කාලයක් යනකොට
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542

    මොකක්ද ලූස් වෙන්නේ?:oo:ඉස්සර ෆෝන්ස් ඔක්කොම ආවේ එහෙමනේ.අයිෆෝන් ආවට පස්සේ ඔක්කොම ඒ විදිහටම කොපි කරන්න ගත්තා..සැම්සුන් නම් ඉතින් කොහොමත් එහෙමනේ.:Dඅලුත් දෙයක් කරන්නෙම නැහැ.ඒ අතින් LG පට්ට.උන් නිතරම අලුත් දෙයක් කරනවා..උන් කියල තිබ්බා උන්ට ranking වලින් වැඩක් නැහැ උන් කරන්නේ උන්ට හිතෙන දේ කියලා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මාත් එල්ජි එකට දීගෙන හිටියෙ බන් මේ පාර ජි5 එක සුපිරියට ගහයි කියල.. ඒ උනාට රියලි ඩිසපොයින්ටින් බන්

    බැටරි එක පොඩි
    ස්ක්‍රින් එක පොඩි
    ඩිසයින් එක අන්තිමයි
    කැමර එක ජි4 එකේ එකමයි
    බූට්ලොඩර් අන්ලොක් කරන්නෙත් නැ
    මොඩියුර් ඩිසයින් කියල ගලෝ ගලෝ ගහන සීන් එක මාස දෙකෙන් තුනෙන් ඕක ලූස් වෙයි

    මම නම් මේ පාර එස්7එජ් යන්න බැලුවේ..තවම මගේ ජි4 එක හොදයි මේ මගුලේ ජි5 එකට වඩා..මෙදා පාර නම් හෙනම ෆේල් එකක්
     
    ලොල් උබ කොහොමද බන් කියන්නේ ඔක්කොම ඒ විදිහමයි කියලා..ෆෝන් එක තාම රිලීස් වෙලත් නැහැ..:rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ලොල් උබ කොහොමද බන් කියන්නේ ඔක්කොම ඒ විදිහමයි කියලා..ෆෝන් එක තාම රිලීස් වෙලත් නැහැ..:rofl:

    එස් 7 එකයි එල්ජි ජි5 එකයි රිලීස් උනේ එකම දවසේ.. එස් 7 එක ඉක්මනට මාර්කට් එකට රිලීස් කලා තාම් ජි5 එක මාර්කට් එකට රීලීස් කරල නැ.. පොඩ්ඩක් හොයල බලපන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    එස් 7 එකයි එල්ජි ජි5 එකයි රිලීස් උනේ එකම දවසේ.. එස් 7 එක ඉක්මනට මාර්කට් එකට රිලීස් කලා තාම් ජි5 එක මාර්කට් එකට රීලීස් කරල නැ.. පොඩ්ඩක් හොයල බලපන්

    ඔව් මම දන්නවා..එත් උබ G5 එක ගැන කිව්වේ නිකන් උබ ඒක මාසයක් USE කරා වගේනේ.ෆෝන් එකක් අතට ගන්නේ නැතුව ෆෝන් එකක් ගැන කියන්න බැහැනේ බං.අඩුම සතියක්වත් USE කරලා බලන්න ඕන.:dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔව් මම දන්නවා..එත් උබ G5 එක ගැන කිව්වේ නිකන් උබ ඒක මාසයක් USE කරා වගේනේ.ෆෝන් එකක් අතට ගන්නේ නැතුව ෆෝන් එකක් ගැන කියන්න බැහැනේ බං.අඩුම සතියක්වත් USE කරලා බලන්න ඕන.:dull:

    ඇයි බන් පොන් එකක් ගැන කියන්න එක සතියක් පාවිච්චි කරන්නම ඔනෙද පොඩ්ඩක් බලපන්කො යුටියුබ් රිවිව්ස් එහෙම තියෙනව කෝටියක් විතර

    ස්පෙක්ස් ගැන මම කිව්ව ඒව නම් හරි මොඩියුල්ර් ඩිසයින් ගැනත් ඉතින් මම ප්‍රෙඩික්ට් කරල කිව්වෙ
    ඕක ගලෝ ගලො ගහනකොට අනිවා කාලයක් යනකොට ලූස් වෙයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    ඇයි බන් පොන් එකක් ගැන කියන්න එක සතියක් පාවිච්චි කරන්නම ඔනෙද පොඩ්ඩක් බලපන්කො යුටියුබ් රිවිව්ස් එහෙම තියෙනව කෝටියක් විතර

    ස්පෙක්ස් ගැන මම කිව්ව ඒව නම් හරි මොඩියුල්ර් ඩිසයින් ගැනත් ඉතින් මම ප්‍රෙඩික්ට් කරල කිව්වෙ
    ඕක ගලෝ ගලො ගහනකොට අනිවා කාලයක් යනකොට ලූස් වෙයි

    රිවිව්ස් වල ඔය උබ කිව්ව ඔක්කොම වැරදි ටික තිබ්බද?G5 එකේ කැමරාව G4 එකේ වගේමයි කියලා තිබ්බේ මොකේද කියපන්කො..අනික උබ කිව්වට G5 එකේ බැටරිය පොඩියි කියලා G5 එකේ බැටරි ලයිෆ් එක G4 එකට වඩා වැඩියිනේ බන්.මොඩියුල්ර් ඩිසයින් මචන් අලුත් දෙයක්.ඒක ගැන අපිට මෙහෙම වෙයි කියලා කියන්න දැන්ම බැහැ.මොනා උනත් උන් අලුත් දෙයක් කරනවා..අන්න ඒකයි වැදගත්.උන් කියලා තිබ්බා උන් ranking ගැන හිතන්නේ නැහැ උන් කරන්නේ අලුත් දෙයක් කියලා..

    gsmarena_002.jpg

    gsmarena_001.jpg
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකක්ද ලූස් වෙන්නේ?:oo:ඉස්සර ෆෝන්ස් ඔක්කොම ආවේ එහෙමනේ.අයිෆෝන් ආවට පස්සේ ඔක්කොම ඒ විදිහටම කොපි කරන්න ගත්තා..සැම්සුන් නම් ඉතින් කොහොමත් එහෙමනේ.:Dඅලුත් දෙයක් කරන්නෙම නැහැ.ඒ අතින් LG පට්ට.උන් නිතරම අලුත් දෙයක් කරනවා..උන් කියල තිබ්බා උන්ට ranking වලින් වැඩක් නැහැ උන් කරන්නේ උන්ට හිතෙන දේ කියලා..

    ඉස්සර තිබුන ෆෝන් පාවිච්චි කරපු නිසා තමයි එහෙම කිව්වේ. අවුරුද්දක් විතර යනකොට ඉතින් බැටරිය ලූස් වෙනවට කොළ කෑල්ලක් එහෙම ගහගන්න වෙනවනේ. ඒ උනාට සිල් ටයිප් වල එහෙම කරදරයක් නෑ .

    ගලවන්න තිබුනම ඇතුලට දූවිලි එහෙමත් යනවා වැඩියි .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උන් අලුත් දෙයක් කරන එක හොදයි බන් ඒ උනාට් උන්ගේ දෙවල් ටෙස්ට් කර කර ඉන්න තරම් අපිට සල්ලි නැ ඒක නිසා අපි බලන්නේ ලක්ශයක් ඩීල ගන්න පොන් එක සුපිරි එකක් වෙන එකයි

    අනික මම කතාකලේ හාඩ්වේයාර් ස්පෙක්ස් ගැනයි
    කැම් එක සේම් බැටරි කැපාසිටි අඩුයි

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7815&idPhone2=6901

    මේ ලින්ක් එක බලල වරෙන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඉස්සර තිබුන ෆෝන් පාවිච්චි කරපු නිසා තමයි එහෙම කිව්වේ. අවුරුද්දක් විතර යනකොට ඉතින් බැටරිය ලූස් වෙනවට කොළ කෑල්ලක් එහෙම ගහගන්න වෙනවනේ. ඒ උනාට සිල් ටයිප් වල එහෙම කරදරයක් නෑ .

    ගලවන්න තිබුනම ඇතුලට දූවිලි එහෙමත් යනවා වැඩියි .

    :rofl:උබ සම්සුන්ග් වලට කැමති හින්දා දැන් ඔහොම කියනවා ඇති.කොහොමත් waterproof නම් ඉතින් සීල් ටයිප් තමා ෆෝන්ස් එන්නේ.මම නිතරම එළියේ ඉන්න නිසා මම නම් කැමති බැටරි මාරු කරන ෆෝන්ස් වලට.එක එක්කෙනාගේ කැමැත්තනේ ඉතින්.:D;)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    උන් අලුත් දෙයක් කරන එක හොදයි බන් ඒ උනාට් උන්ගේ දෙවල් ටෙස්ට් කර කර ඉන්න තරම් අපිට සල්ලි නැ ඒක නිසා අපි බලන්නේ ලක්ශයක් ඩීල ගන්න පොන් එක සුපිරි එකක් වෙන එකයි

    අනික මම කතාකලේ හාඩ්වේයාර් ස්පෙක්ස් ගැනයි
    කැම් එක සේම් බැටරි කැපාසිටි අඩුයි

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7815&idPhone2=6901

    මේ ලින්ක් එක බලල වරෙන්

    CAMERA

    G5 Primary 16 MP (f/1.8) + 8 MP (f/2.4), laser autofocus, OIS (3-axis), LED flash

    G4 16 MP, f/1.8, 28 mm, laser autofocus, OIS (3-axis), LED flash

    :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    වෙනස් නේ..ඔය කැමරා දෙකක්ම තියෙන්නේ..:D

    ඔය කිව්වේ ඉතින් .... යමක් පැහැදිලි කරන දෙන්න පුලුවන්ද ඉතින්
    හැබැයි උබ ජි5 යන්න හිතන් ඉන්නවනම් දෙපාරක් හිතල බලපන් තවත්
    එල්ජි ලා බූට්ලොඩර් අන්ලොක් එහෙම කරන්න දෙන්නේ නැ ..
    දැන් බලපන් ජි4 තවම රූට් නෑ.. එපා වෙනව ඉතින්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :rofl:උබ සම්සුන්ග් වලට කැමති හින්දා දැන් ඔහොම කියනවා ඇති.කොහොමත් waterproof නම් ඉතින් සීල් ටයිප් තමා ෆෝන්ස් එන්නේ.මම නිතරම එළියේ ඉන්න නිසා මම නම් කැමති බැටරි මාරු කරන ෆෝන්ස් වලට.එක එක්කෙනාගේ කැමැත්තනේ ඉතින්.:D;)

    සම්සුන්ග් වලට කැමති ? මේ වෙනකන් මම සම්සුන්ග් ෆොනේ එකක් පාවිච්චි කරලම නෑ .

    Sony Ericsson K550, Sony Ericsson C901 , Sony Xperia P , දැනට Sony Xperia Z2 , ඔය සෙට් එක තමයි පාවිච්චි කරේ . එත් මේ අවුරුද්දේ ආව X එකී ගිය අවුරුද්දේ ආව Z5 එකයි දෙකම හිතට ඇල්ලුවේ නෑ. පරණ ඩිසයින් මයි කිසි වෙනසක් නෑ .

    එත් මේ අවුරුද්දේ ආව ෆෝන් වලින් S7 egde හොඳයි වගේ. මේ අවුරුද්ද අන්තිමට එකක් ගන්න ඉන්නේ. කියන්න බෑ ඉතින් ඒ වෙනකොට reviews එහෙම බලලා G5 එකට යන්නත් ඉඩ තියෙනවා .

    මම ගොඩක්ම බලන්නේ Audio Quality එකයි S7 egde එකට යන්න හිතුවේ G5 එකේ Audio Module ඒකත් හොඳ ඇති එත් එකට මාර ගානක් ගෙවන්න වෙයි වගේ . Sony වලින් අයින් වෙන්න හිතන්නත් හේතුව ඕක තමයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සම්සුන්ග් වලට කැමති ? මේ වෙනකන් මම සම්සුන්ග් ෆොනේ එකක් පාවිච්චි කරලම නෑ .

    Sony Ericsson K550, Sony Ericsson C901 , Sony Xperia P , දැනට Sony Xperia Z2 , ඔය සෙට් එක තමයි පාවිච්චි කරේ . එත් මේ අවුරුද්දේ ආව X එකී ගිය අවුරුද්දේ ආව Z5 එකයි දෙකම හිතට ඇල්ලුවේ නෑ. පරණ ඩිසයින් මයි කිසි වෙනසක් නෑ .

    එත් මේ අවුරුද්දේ ආව ෆෝන් වලින් S7 egde හොඳයි වගේ. මේ අවුරුද්ද අන්තිමට එකක් ගන්න ඉන්නේ. කියන්න බෑ ඉතින් ඒ වෙනකොට reviews එහෙම බලලා G5 එකට යන්නත් ඉඩ තියෙනවා .

    මම ගොඩක්ම බලන්නේ Audio Quality එකයි S7 egde එකට යන්න හිතුවේ G5 එකේ Audio Module ඒකත් හොඳ ඇති එත් එකට මාර ගානක් ගෙවන්න වෙයි වගේ . Sony වලින් අයින් වෙන්න හිතන්නත් හේතුව ඕක තමයි

    $150-160 ක් වගේ වෙයිලු B&O Module එක..:angry: