LG g6 vs iPhone 6+ - video comparison

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    කොලිටි නම් මට නම් එහෙමකට වෙන්සක් පේන්නේ නැහැ බන්. දෙකේ කලර් වෙනස් ඒත් අපි ඇත්තට ඔය පඩිපෙල දැකලා නැහැනේ හරි එක තෝර ගන
    අයිෆෝන් එකේ පොඩ්ඩ්ක් ස්ටේබල් වගේ
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    කොලිටි නම් මට නම් එහෙමකට වෙන්සක් පේන්නේ නැහැ බන්. දෙකේ කලර් වෙනස් ඒත් අපි ඇත්තට ඔය පඩිපෙල දැකලා නැහැනේ හරි එක තෝර ගන
    අයිෆෝන් එකේ පොඩ්ඩ්ක් ස්ටේබල් වගේ

    මටත් ඔය ටික හිතුනා.හෑබෑයි colors කෙසේ වෙතත් stability එක නම් LG තමයි machang