LG GC900 එකක්

aravinda2d

Member
Oct 5, 2010
309
17
0
Kadawatha
මචන්ලා ඔන්න තව 4n1 set උනා මේක LG GC900 එකක්.... අව්ලක් නැ නියමටම තියනවා... මේක මගේ යාලුවෙක් ගේ එකක්... 17000/= කට විතර දෙන්න කියලා තමයි ඌ නම් කිව්වේ.... ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් කියන්ඩෝ.. අඩු කරලා කරමු වැඩේ.... මොකෝ කියන්නේ.....

ඔන්න 4toz ටික.....

08082012018.jpg


08082012017.jpg


08082012016.jpg


08082012009.jpg


08082012013.jpg


08082012014.jpg


08082012012.jpg


08082012011.jpg


08082012020.jpg


08082012019.jpg

​
Tongue04.gif


Tongue04.gif


Tongue04.gif


Tongue04.gif


LINK​


complete දෙනවා...

Box
Charger
Cable
Handsfree
pouch

memory එකනම් ඌ දෙන්නේ නැ කිව්වා...

ගන්න කැමති කෙනෙක් එන්නාව නම් PM or CAll කරන්න...

0714412804

මම vivaz U5i කුත් දැම්මා... මෙන්න ලින්ක් එක....

vivaz U5i ලින්ක්​


අනිත් අයට බලන්න බුම්ප් එකක් දාල යන්ඩෝ...

ඔන්න අපි ගිය එහෙනම්.. ටටා....
Tongue04.gif

 
Last edited:

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔක 10කටවත් දීගන්න බැරිවේයි බන් පට්ට ගහපු එකක්නෙ බන්. 2න් හැන්ඩ් 17 ඇඩ්‍රොරොයිඩ් එකක් ගන්නවානෙ බන්.
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    ඔක 10කටවත් දීගන්න බැරිවේයි බන් පට්ට ගහපු එකක්නෙ බන්. 2න් හැන්ඩ් 17 ඇඩ්‍රොරොයිඩ් එකක් ගන්නවානෙ බන්.

    පට්ට ගහල නැ බන්.... 10000/= මොනවා කරන්නද බන් ??? :no::no::no: