LG LEON DISPLAY

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් යාලුවෙක් ගේ LG LEON එක බිම වැටිලා පස්සේ display එකේ ඉරි වගේ ඇවිත් දැන් මුකුත් නැ.phone එක වැඩ display නැ.ඒක දාන්න කියක් යාවිද?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යාළුවා දාගනියි බන්, ඩිස්ප්ලේ එකයි ටච් එකයි එකට එන්නේ. 4000 වගේ වෙයි අඩුම එකක්. සාමන්යෙන් 6000 වගේ ගනී.